Social Icons

CK4U

Pages

Sunday, November 18, 2012

The Last Resort අලුත් තාලෙක යුද්දයක්



අද ඔයාලට මම අරං ආවේ අලුත්ම tv Series එකක ඩිරෙක්ට් ලින්ක්ස් ..කලින් පොස්ට් 
එකේ මම කිව්වා වගේ ඒ ලිස්ට් එකේ තියෙන හැම tv Series එකකම වගේ ලින්ක්ස් අපි 
දෙනවා ඒත් ඉතිං ඔක්කොම එකවැර නං දෙන්න බැරි වේවි මොකද අපි ඉතිං තාම ඉගෙනගන්න අයනේ 
අපි ඉතිං ඒ කටයුතු අස්සේ තමයි මේ වැඩෙත් කරං යන්නේ කොහොම වෙතත් මේ සතිය ඇතුලත  
LOst tv Series එකෙත් ලින්ක්ස් දෙනවා කියලා බ්ලොග් එක කරන් යන අනෙක් සහෝ 
කිව්වා..කතා ඇති වැඩේට බහිමු!!!
      මමනං මේක බලලා නැ ඒත් දන්න කියන බලපු අයනං කිව්වේ පට්ට කියලා..ඒ වගේම imdb 
ratings අතෙමුත් ඉහල අගයක තියෙනවා ...අපි මේ පාර 480p කොපිය වගේම 
275mb කොපියකුත් දෙනවා ...කොලිටිය පස්ට කියලා මම බය නැතුව කියනවා !!එහෙනං 
බාගන්ඩ කැමතිනං Site එකට join වෙලා යන්න..ඒ වගේම අපේ FB Group එකටත් 
join වෙන්න!!! 


Direct Links


අලුත් Episode එකක් ආපු ගමන් අපි update කරනවා !!!

Wednesday, November 7, 2012

666 Park Avenue



අපි tv Series ගැන එක දිගටම  ලිපි ලබාදෙන්නේ ඉස්සරහට අපි After effect ගැන උනන්දු අයට Project Files විශාල ගණනක් ලබාදෙන්න වැඩ කටයුතු කරන් යනවා ..අපිට ඒකට ටික කාලයක් ගන්න වෙනවා මොකද දැනට Site වල තියෙන ගොඩක් ලින්ක්ස් Delete කරලා ..ඒ වගේම Video Copilot ලාගේ products කිහිපයකුත් මේ දවස්වල upload කරගෙන වගේම links හොයමින් යනවා!! කතාවෙන් කතාව තව පොඩ්ඩෙන් Topic එකෙන් පිට පනිනවා!!!
      අද අපි ඔයාලට දෙන්න යන්නේ මේ වසරේ තිරගත විම ආරම්භ වුනු Brand New ටිවි සිරිස් එකක් වෙනදා වගේම අපි Direct Links දෙනවා !!

Download Season 1 480p MKV


ඇත්තටම මම නං මේක බලලා නැ බලපු සමහර අයනං හොදයි කිව්වා ..imdb ratings හොද මට්ටමක තියෙනවා .. මේකේ මෙතෙක් ආපුවා තියෙනවා අලුතින් එකක් ආපු ගමන් update කරනවා !! 
        ඔයාලගේ අදහස් දැක්වීමනං අඩුවේගෙන යන්නේ කමක් නැ ඔයාලට මේවා වැදගත් වෙනවා නං අන්න එච්චරයි අපිට ඕන!!!කැමති අය අපේ FB Group එකට Join වෙන්න
    
    FB GROUP = CK4U

Tuesday, November 6, 2012

Terra Nova Season 1 Complete



මේක මම බලපු පට්ටම කතා මාලාවක් මොකද මේ‍ක ජුරාසික් පාක්  Film එකට ගොඩක් සමානයි..තව කියනවනං මේකෙන් අපේ ජිවිත වලටත් එකතු කරගන්න පුලුවන් දෙවල් තියෙනවා ..
මම මේක කතාව පොඩ්ඩක් කියන්නං අනාගතේදි එක පවුලකට ඉන්න පුලුවන් ලමයි ගණන 2ක් කියලා සිමාවක් පණවනවා ඒ වායු දුෂණය නිසා.. ඔන්න ඔහොම මොකක්දෝ කේස් එකක් හින්දා ඒත් එක පවුලක් තුන්වෙනි ලමයෙකුත් හදලා ඒ ලමයව උස් මහත් කරනවා මේක ඉතිං මාට්ටු වෙනවා වැඩේ කියන්නේ මේ පවුලේ තාත්තාත් පොලිසියේ වැඩකරන කෙනෙක්..ඉතිං මෙයාව කොහොමහරි අත්අඩංගුවට ගන්නවා....
       මේ කාලය වෙනකොට කාලය හරහා ගමන් කරන්න System එකක් හොයා‍ගෙන තියෙනවා
කොහොමහරි තාත්තත් හිරෙන් පැනගෙන මුලු පවුලත් එක්කම කාලය හරහා අතීතයට යනවා ඒ යන්නේ ප්රාග් ඓතිහාසික යුගයට ඒ කියන්නේ ඩයිනෝසොර් හිටපු කාලයට ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ මැෂින් එකෙන් අතීතයට ගියාට ආපහු එන්ඩ බැ!! ඒ කියන්නේ ගියොත් ගියා..
   මේහෙම යන අයට ජිවත් වෙන්න නගරයක් තියෙනවා ඒකට තමා කියන්නේ ටෙරා නෝවා කියලා ඉතිං මේ කතා මාලාව පුරාවට තියෙන්නේ මෙවැනි සිදුවිම් තමා !!!

Download Terra Nova Season 1 Complete


අපි කලින් දුන්නු The Walking Dead ටිවි සිරිස් එක ගැන තිබුනු ලිපියට ඔයාලගේ අදහස් වැටිලම නැ කියලා මේ බ්ලොග් කරන් යන අනෙක් සහෝ කිව්වා එයා තමා ඒ පොස්ට් එක දැම්මේ ...අපිට ඉතිං මේකෙන් මහා අමුතු දෙයක් ලැබෙන්නේ නැ ඔයාලගේ වචනේ තමා අපිට වටින්නේ ...අනික අපිට එකෙන් දැනගන්ඩ පුලුවන් ඔයාලට මොනවද ඕන කියලා ...
                       කතා ඇති අපි ඔයාලට Torrent File මෙවර ‍දෙන්නේ නැත්තේ අපි දෙන Direct Links වල  Resumable capability එකත් තියෙන නිසා ...ඒ වගේම මේ ලින්ක්ස් අපි නිකුත් කරන එවා නෙවේ ..අපි මේ ලින්ක්ස් ගත්තු සයිට් එකේ අය  LINk එකට  AD එකක් දාලා තියෙන්නේ ඒ Ad එක Skip කරහම ෆයිල් එක Auto ම ඩවුන්ලෝඩ් වෙනවා !!!ඒ වගේම මේ ෆයිල්ස් බොහෝ විට Download වෙන්නේ Browser එකේ Download manager හරහා වෙන්න පුලුවන් IDM හරහා බාන්න ඕනනං එක උඩ Right click කරහම iDM හරහා බාන්න පුලුවන්!!!

            තව විශේෂ දෙයක් තියෙනවා අපි ඉස්සරහට TV Series රොත්තක 100% වැඩ කරන
Direct Links එක්ක දෙන්න හිතං ඉන්නවා අපි දැනටම Homeland,666 park Avenue,Band of Brothers ,The pacific ,Revolution,Hell in the wheels, Lost ,Breakout Kings ,Vampire Diaries ,Prison Break වැඩ කටයුතු කරනවා ඔයාලගේ අදහස් අනුව තමා ඒවා ලබාදෙන්න හිතං ඉන්නේ ඔයාලට අවශ්‍ය එකක් තියෙනවානං Comment කරන්න!!

එහෙනං අපි ගියා ..කැමති අය අපේ FB Group එකටත් Join වෙන්න කිව්වා
FB Group = C.K.4.U

Monday, November 5, 2012

The Walking Dead Season 1+2+3....




ඔන්න මම අද ඔයාලට ගෙනාවා කවුරුත් දන්න පට්ට TV Series එකක් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැ ඔයාලා Zombieland, Dawn of Dead, Remains,30 days of night,28 weeks later වැනි Films බලලා තියෙනවනං ඔයාලා අනිවා මේකට කැමති වෙනවා ..මේකෙත් ඒ ෆිල්ම්ස් වල වගේ Zombie කතාවක් තමා යන්නේ!! Zombie කතා වලට කැමති අයට මේක පැල් බැදගෙන බලතා හැකි!!
                මේකේ  main charactor එක රගපාන්නේ Andrew Lincoln විසින් ..දන්නවනේ  the Lord of the rings කතා මාලාවේ හිටියේ..මේකේ දැනට Season 2 විකාශනය වි ඉවරයි Season 3 මේ ලගකදි තමා පටන් ගත්තේ ..මම කලිනුත් කිව්වා වගේ මේක tv series බලන අය අතරේ ලොකු පෙරලියක් ඇති කරපු කතා මාලාවක් ඒක නිසා ගොඩක් අය බලලා ඇති .මේක බලපු නැති අයට මිස් වුනොත් ලොකු පාඩුවක් නිසා තමා මම පොස්ට් එකක් දාන්ඩ හිතුවේ ...
        අපි මේ කතා මාලාවේ  Direct Links & Torrent දෙනවා ඒ වගේම අපි දැනට නිකුත්ව ඇති  HDTV, 720pHD සහා ලොකු ෆයිල්ස් බාන්ඩ අපහසු අයට 480p Quality mkv වගේ  Video Quality තුන් වර්ගයක Links දෙනවා !!ඔයාලට අවැසි කොපිය බාගන්ඩ ...
      අපි ලබාදෙන 480p mkv කොපිය ගුනාත්මක බාවයෙන්  ඉහල කොපියක් බව සදහන් කල යුතුයි!!! ඒ වගේම එවාගේ Size එක වෙන්නේ 150mb විතරයි!!!කියන්ඩත් සතුටුයි ගොඩක් අය අපේ FB group එකේ මෙම්බර්ස්ලා වෙලා තියෙනවා අපිත් කිව්වා වගේම හොද කොපියක් ආපු ගමන්ම ලින්ක් එක (Torrent & Direct links) අපි දෙනවා අපිත් එක්ක හැමදාම ඉන්න අය ඒ බව හොදාකාරවම දන්නවා ඇති!!!!

Download Torrent

Complete Season 1 HDTV QUALITY මෙතනින්
Complete Season 2 HDTV Quality මෙතනින්
Complete 1+2 Season DVDRIP quality මෙතනින්

Season 3 මේ ලගදි තමා පටන් ගත්තේ ඒක නිසා Single Links තමා දෙන්න වෙන්නේ දැනට ආපුවා සේරම දෙනවා අලුත් එකක් ආපු ගමන් අප්ඩේට් කරනවා!!!


මම දුන්න ටොරන්ට් වල සීඩර්ස්ලා ගාන ගොඩක් ඉන්නවා ඒක නිසා අවුලක් නැ Speed එකෙන් බාගත හැකියි!!!!

Direct Links

480p Direct Links 1click Download



උඩ තියෙන ලින්ක්ස් ක්ලික් කරලා SKIP AD ක්ලික් කරහම අදාල ‍ෆයිල් එක ‍Browser එකේ Download manager හරහා ඩවුන්ලෝඩ් වෙවි ..IDM හරහා බාගන්ඩ ඕනනං Right Click කරලා Download with IDM හෝ Copy Link Address/Location ඊට පස්සේ IDM එකට ලින්ක් එක දෙන්න

SCREEN SHOTS

SEASON 3 BRAND NEW EPISODES













ආ තව එකක් මේ tv Series එක ගෙදරටම ගෙන්නා ගන්න පුලුවන් අපේ හැකාගෙන් එකට 
                                                      මෙතනින්

එහෙනං කැමති කට්ටිය බාගෙන බලන්න Problems තියෙනවනං කියන්න...වැදගත් වුනා කියලා හිතෙනවනං කමෙන්ට් එකක් එහෙම දාලා යන්න!! කැමති අය FB Group එකට Join වෙන්න....







Thursday, November 1, 2012

21 වෙනි සියවසේ රොබින් හුඩ් Arrow Tv Series


Arrow මේක මේ අවුරුද්දේ පටන් ගත්තු අලුත්ම රුපවාහිනි කතා මාලාවක් මෙය IMDB හිත් Ratings අතින් ඉහල අගයක් ගත්තු නිසා මේක ගැන පොස්ට් එකක් දාන්ඩ හිතුවේ..
     මේක ගැන කියනවනං මේක රොබින් හුඩ් වගේ කතාවක් මම Direct Links වගේම Torrent එකත් දෙන්නං ඔයාලට අවැසි කොපියක් බාගෙන බලන්ඩ!!!

Torrent


Direct Links

Episode 4
Episode 5

සිංහල උපසිරස ZooM.lk වෙබ් අඩවියෙන්

මෙකේ තියෙන  Direct Links වැඩ නැත්තං කියන්න වැඩකරන ලින්ක්ස් දාන්නං ...මේකේ මේ වෙනකං මෙච්චරයි ඇවිල්ලා තියෙන්නේ අලුත් එකක් ආපු ගමන් ඔයාලට දෙනවා!!!එහෙනං දිගටම අපිත් එකක් රැදි සිටින්න කියලා ඉල්ලනවා එහෙනං අපි ගියා .. කැමති අය අපේ Fb Group එකට join වෙන්න!!
  
 FB GROUP = CK4U