Social Icons

CK4U

Pages

Tuesday, November 6, 2012

Terra Nova Season 1 Complete



මේක මම බලපු පට්ටම කතා මාලාවක් මොකද මේ‍ක ජුරාසික් පාක්  Film එකට ගොඩක් සමානයි..තව කියනවනං මේකෙන් අපේ ජිවිත වලටත් එකතු කරගන්න පුලුවන් දෙවල් තියෙනවා ..
මම මේක කතාව පොඩ්ඩක් කියන්නං අනාගතේදි එක පවුලකට ඉන්න පුලුවන් ලමයි ගණන 2ක් කියලා සිමාවක් පණවනවා ඒ වායු දුෂණය නිසා.. ඔන්න ඔහොම මොකක්දෝ කේස් එකක් හින්දා ඒත් එක පවුලක් තුන්වෙනි ලමයෙකුත් හදලා ඒ ලමයව උස් මහත් කරනවා මේක ඉතිං මාට්ටු වෙනවා වැඩේ කියන්නේ මේ පවුලේ තාත්තාත් පොලිසියේ වැඩකරන කෙනෙක්..ඉතිං මෙයාව කොහොමහරි අත්අඩංගුවට ගන්නවා....
       මේ කාලය වෙනකොට කාලය හරහා ගමන් කරන්න System එකක් හොයා‍ගෙන තියෙනවා
කොහොමහරි තාත්තත් හිරෙන් පැනගෙන මුලු පවුලත් එක්කම කාලය හරහා අතීතයට යනවා ඒ යන්නේ ප්රාග් ඓතිහාසික යුගයට ඒ කියන්නේ ඩයිනෝසොර් හිටපු කාලයට ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ මැෂින් එකෙන් අතීතයට ගියාට ආපහු එන්ඩ බැ!! ඒ කියන්නේ ගියොත් ගියා..
   මේහෙම යන අයට ජිවත් වෙන්න නගරයක් තියෙනවා ඒකට තමා කියන්නේ ටෙරා නෝවා කියලා ඉතිං මේ කතා මාලාව පුරාවට තියෙන්නේ මෙවැනි සිදුවිම් තමා !!!

Download Terra Nova Season 1 Complete


අපි කලින් දුන්නු The Walking Dead ටිවි සිරිස් එක ගැන තිබුනු ලිපියට ඔයාලගේ අදහස් වැටිලම නැ කියලා මේ බ්ලොග් කරන් යන අනෙක් සහෝ කිව්වා එයා තමා ඒ පොස්ට් එක දැම්මේ ...අපිට ඉතිං මේකෙන් මහා අමුතු දෙයක් ලැබෙන්නේ නැ ඔයාලගේ වචනේ තමා අපිට වටින්නේ ...අනික අපිට එකෙන් දැනගන්ඩ පුලුවන් ඔයාලට මොනවද ඕන කියලා ...
                       කතා ඇති අපි ඔයාලට Torrent File මෙවර ‍දෙන්නේ නැත්තේ අපි දෙන Direct Links වල  Resumable capability එකත් තියෙන නිසා ...ඒ වගේම මේ ලින්ක්ස් අපි නිකුත් කරන එවා නෙවේ ..අපි මේ ලින්ක්ස් ගත්තු සයිට් එකේ අය  LINk එකට  AD එකක් දාලා තියෙන්නේ ඒ Ad එක Skip කරහම ෆයිල් එක Auto ම ඩවුන්ලෝඩ් වෙනවා !!!ඒ වගේම මේ ෆයිල්ස් බොහෝ විට Download වෙන්නේ Browser එකේ Download manager හරහා වෙන්න පුලුවන් IDM හරහා බාන්න ඕනනං එක උඩ Right click කරහම iDM හරහා බාන්න පුලුවන්!!!

            තව විශේෂ දෙයක් තියෙනවා අපි ඉස්සරහට TV Series රොත්තක 100% වැඩ කරන
Direct Links එක්ක දෙන්න හිතං ඉන්නවා අපි දැනටම Homeland,666 park Avenue,Band of Brothers ,The pacific ,Revolution,Hell in the wheels, Lost ,Breakout Kings ,Vampire Diaries ,Prison Break වැඩ කටයුතු කරනවා ඔයාලගේ අදහස් අනුව තමා ඒවා ලබාදෙන්න හිතං ඉන්නේ ඔයාලට අවශ්‍ය එකක් තියෙනවානං Comment කරන්න!!

එහෙනං අපි ගියා ..කැමති අය අපේ FB Group එකටත් Join වෙන්න කිව්වා
FB Group = C.K.4.U

1 comment: