Social Icons

CK4U

Pages

Sunday, November 18, 2012

The Last Resort අලුත් තාලෙක යුද්දයක්



අද ඔයාලට මම අරං ආවේ අලුත්ම tv Series එකක ඩිරෙක්ට් ලින්ක්ස් ..කලින් පොස්ට් 
එකේ මම කිව්වා වගේ ඒ ලිස්ට් එකේ තියෙන හැම tv Series එකකම වගේ ලින්ක්ස් අපි 
දෙනවා ඒත් ඉතිං ඔක්කොම එකවැර නං දෙන්න බැරි වේවි මොකද අපි ඉතිං තාම ඉගෙනගන්න අයනේ 
අපි ඉතිං ඒ කටයුතු අස්සේ තමයි මේ වැඩෙත් කරං යන්නේ කොහොම වෙතත් මේ සතිය ඇතුලත  
LOst tv Series එකෙත් ලින්ක්ස් දෙනවා කියලා බ්ලොග් එක කරන් යන අනෙක් සහෝ 
කිව්වා..කතා ඇති වැඩේට බහිමු!!!
      මමනං මේක බලලා නැ ඒත් දන්න කියන බලපු අයනං කිව්වේ පට්ට කියලා..ඒ වගේම imdb 
ratings අතෙමුත් ඉහල අගයක තියෙනවා ...අපි මේ පාර 480p කොපිය වගේම 
275mb කොපියකුත් දෙනවා ...කොලිටිය පස්ට කියලා මම බය නැතුව කියනවා !!එහෙනං 
බාගන්ඩ කැමතිනං Site එකට join වෙලා යන්න..ඒ වගේම අපේ FB Group එකටත් 
join වෙන්න!!! 


Direct Links


අලුත් Episode එකක් ආපු ගමන් අපි update කරනවා !!!

Wednesday, November 7, 2012

666 Park Avenue



අපි tv Series ගැන එක දිගටම  ලිපි ලබාදෙන්නේ ඉස්සරහට අපි After effect ගැන උනන්දු අයට Project Files විශාල ගණනක් ලබාදෙන්න වැඩ කටයුතු කරන් යනවා ..අපිට ඒකට ටික කාලයක් ගන්න වෙනවා මොකද දැනට Site වල තියෙන ගොඩක් ලින්ක්ස් Delete කරලා ..ඒ වගේම Video Copilot ලාගේ products කිහිපයකුත් මේ දවස්වල upload කරගෙන වගේම links හොයමින් යනවා!! කතාවෙන් කතාව තව පොඩ්ඩෙන් Topic එකෙන් පිට පනිනවා!!!
      අද අපි ඔයාලට දෙන්න යන්නේ මේ වසරේ තිරගත විම ආරම්භ වුනු Brand New ටිවි සිරිස් එකක් වෙනදා වගේම අපි Direct Links දෙනවා !!

Download Season 1 480p MKV


ඇත්තටම මම නං මේක බලලා නැ බලපු සමහර අයනං හොදයි කිව්වා ..imdb ratings හොද මට්ටමක තියෙනවා .. මේකේ මෙතෙක් ආපුවා තියෙනවා අලුතින් එකක් ආපු ගමන් update කරනවා !! 
        ඔයාලගේ අදහස් දැක්වීමනං අඩුවේගෙන යන්නේ කමක් නැ ඔයාලට මේවා වැදගත් වෙනවා නං අන්න එච්චරයි අපිට ඕන!!!කැමති අය අපේ FB Group එකට Join වෙන්න
    
    FB GROUP = CK4U

Tuesday, November 6, 2012

Terra Nova Season 1 Complete



මේක මම බලපු පට්ටම කතා මාලාවක් මොකද මේ‍ක ජුරාසික් පාක්  Film එකට ගොඩක් සමානයි..තව කියනවනං මේකෙන් අපේ ජිවිත වලටත් එකතු කරගන්න පුලුවන් දෙවල් තියෙනවා ..
මම මේක කතාව පොඩ්ඩක් කියන්නං අනාගතේදි එක පවුලකට ඉන්න පුලුවන් ලමයි ගණන 2ක් කියලා සිමාවක් පණවනවා ඒ වායු දුෂණය නිසා.. ඔන්න ඔහොම මොකක්දෝ කේස් එකක් හින්දා ඒත් එක පවුලක් තුන්වෙනි ලමයෙකුත් හදලා ඒ ලමයව උස් මහත් කරනවා මේක ඉතිං මාට්ටු වෙනවා වැඩේ කියන්නේ මේ පවුලේ තාත්තාත් පොලිසියේ වැඩකරන කෙනෙක්..ඉතිං මෙයාව කොහොමහරි අත්අඩංගුවට ගන්නවා....
       මේ කාලය වෙනකොට කාලය හරහා ගමන් කරන්න System එකක් හොයා‍ගෙන තියෙනවා
කොහොමහරි තාත්තත් හිරෙන් පැනගෙන මුලු පවුලත් එක්කම කාලය හරහා අතීතයට යනවා ඒ යන්නේ ප්රාග් ඓතිහාසික යුගයට ඒ කියන්නේ ඩයිනෝසොර් හිටපු කාලයට ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ මැෂින් එකෙන් අතීතයට ගියාට ආපහු එන්ඩ බැ!! ඒ කියන්නේ ගියොත් ගියා..
   මේහෙම යන අයට ජිවත් වෙන්න නගරයක් තියෙනවා ඒකට තමා කියන්නේ ටෙරා නෝවා කියලා ඉතිං මේ කතා මාලාව පුරාවට තියෙන්නේ මෙවැනි සිදුවිම් තමා !!!

Download Terra Nova Season 1 Complete


අපි කලින් දුන්නු The Walking Dead ටිවි සිරිස් එක ගැන තිබුනු ලිපියට ඔයාලගේ අදහස් වැටිලම නැ කියලා මේ බ්ලොග් කරන් යන අනෙක් සහෝ කිව්වා එයා තමා ඒ පොස්ට් එක දැම්මේ ...අපිට ඉතිං මේකෙන් මහා අමුතු දෙයක් ලැබෙන්නේ නැ ඔයාලගේ වචනේ තමා අපිට වටින්නේ ...අනික අපිට එකෙන් දැනගන්ඩ පුලුවන් ඔයාලට මොනවද ඕන කියලා ...
                       කතා ඇති අපි ඔයාලට Torrent File මෙවර ‍දෙන්නේ නැත්තේ අපි දෙන Direct Links වල  Resumable capability එකත් තියෙන නිසා ...ඒ වගේම මේ ලින්ක්ස් අපි නිකුත් කරන එවා නෙවේ ..අපි මේ ලින්ක්ස් ගත්තු සයිට් එකේ අය  LINk එකට  AD එකක් දාලා තියෙන්නේ ඒ Ad එක Skip කරහම ෆයිල් එක Auto ම ඩවුන්ලෝඩ් වෙනවා !!!ඒ වගේම මේ ෆයිල්ස් බොහෝ විට Download වෙන්නේ Browser එකේ Download manager හරහා වෙන්න පුලුවන් IDM හරහා බාන්න ඕනනං එක උඩ Right click කරහම iDM හරහා බාන්න පුලුවන්!!!

            තව විශේෂ දෙයක් තියෙනවා අපි ඉස්සරහට TV Series රොත්තක 100% වැඩ කරන
Direct Links එක්ක දෙන්න හිතං ඉන්නවා අපි දැනටම Homeland,666 park Avenue,Band of Brothers ,The pacific ,Revolution,Hell in the wheels, Lost ,Breakout Kings ,Vampire Diaries ,Prison Break වැඩ කටයුතු කරනවා ඔයාලගේ අදහස් අනුව තමා ඒවා ලබාදෙන්න හිතං ඉන්නේ ඔයාලට අවශ්‍ය එකක් තියෙනවානං Comment කරන්න!!

එහෙනං අපි ගියා ..කැමති අය අපේ FB Group එකටත් Join වෙන්න කිව්වා
FB Group = C.K.4.U

Monday, November 5, 2012

The Walking Dead Season 1+2+3....




ඔන්න මම අද ඔයාලට ගෙනාවා කවුරුත් දන්න පට්ට TV Series එකක් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැ ඔයාලා Zombieland, Dawn of Dead, Remains,30 days of night,28 weeks later වැනි Films බලලා තියෙනවනං ඔයාලා අනිවා මේකට කැමති වෙනවා ..මේකෙත් ඒ ෆිල්ම්ස් වල වගේ Zombie කතාවක් තමා යන්නේ!! Zombie කතා වලට කැමති අයට මේක පැල් බැදගෙන බලතා හැකි!!
                මේකේ  main charactor එක රගපාන්නේ Andrew Lincoln විසින් ..දන්නවනේ  the Lord of the rings කතා මාලාවේ හිටියේ..මේකේ දැනට Season 2 විකාශනය වි ඉවරයි Season 3 මේ ලගකදි තමා පටන් ගත්තේ ..මම කලිනුත් කිව්වා වගේ මේක tv series බලන අය අතරේ ලොකු පෙරලියක් ඇති කරපු කතා මාලාවක් ඒක නිසා ගොඩක් අය බලලා ඇති .මේක බලපු නැති අයට මිස් වුනොත් ලොකු පාඩුවක් නිසා තමා මම පොස්ට් එකක් දාන්ඩ හිතුවේ ...
        අපි මේ කතා මාලාවේ  Direct Links & Torrent දෙනවා ඒ වගේම අපි දැනට නිකුත්ව ඇති  HDTV, 720pHD සහා ලොකු ෆයිල්ස් බාන්ඩ අපහසු අයට 480p Quality mkv වගේ  Video Quality තුන් වර්ගයක Links දෙනවා !!ඔයාලට අවැසි කොපිය බාගන්ඩ ...
      අපි ලබාදෙන 480p mkv කොපිය ගුනාත්මක බාවයෙන්  ඉහල කොපියක් බව සදහන් කල යුතුයි!!! ඒ වගේම එවාගේ Size එක වෙන්නේ 150mb විතරයි!!!කියන්ඩත් සතුටුයි ගොඩක් අය අපේ FB group එකේ මෙම්බර්ස්ලා වෙලා තියෙනවා අපිත් කිව්වා වගේම හොද කොපියක් ආපු ගමන්ම ලින්ක් එක (Torrent & Direct links) අපි දෙනවා අපිත් එක්ක හැමදාම ඉන්න අය ඒ බව හොදාකාරවම දන්නවා ඇති!!!!

Download Torrent

Complete Season 1 HDTV QUALITY මෙතනින්
Complete Season 2 HDTV Quality මෙතනින්
Complete 1+2 Season DVDRIP quality මෙතනින්

Season 3 මේ ලගදි තමා පටන් ගත්තේ ඒක නිසා Single Links තමා දෙන්න වෙන්නේ දැනට ආපුවා සේරම දෙනවා අලුත් එකක් ආපු ගමන් අප්ඩේට් කරනවා!!!


මම දුන්න ටොරන්ට් වල සීඩර්ස්ලා ගාන ගොඩක් ඉන්නවා ඒක නිසා අවුලක් නැ Speed එකෙන් බාගත හැකියි!!!!

Direct Links

480p Direct Links 1click Download



උඩ තියෙන ලින්ක්ස් ක්ලික් කරලා SKIP AD ක්ලික් කරහම අදාල ‍ෆයිල් එක ‍Browser එකේ Download manager හරහා ඩවුන්ලෝඩ් වෙවි ..IDM හරහා බාගන්ඩ ඕනනං Right Click කරලා Download with IDM හෝ Copy Link Address/Location ඊට පස්සේ IDM එකට ලින්ක් එක දෙන්න

SCREEN SHOTS

SEASON 3 BRAND NEW EPISODES













ආ තව එකක් මේ tv Series එක ගෙදරටම ගෙන්නා ගන්න පුලුවන් අපේ හැකාගෙන් එකට 
                                                      මෙතනින්

එහෙනං කැමති කට්ටිය බාගෙන බලන්න Problems තියෙනවනං කියන්න...වැදගත් වුනා කියලා හිතෙනවනං කමෙන්ට් එකක් එහෙම දාලා යන්න!! කැමති අය FB Group එකට Join වෙන්න....







Thursday, November 1, 2012

21 වෙනි සියවසේ රොබින් හුඩ් Arrow Tv Series


Arrow මේක මේ අවුරුද්දේ පටන් ගත්තු අලුත්ම රුපවාහිනි කතා මාලාවක් මෙය IMDB හිත් Ratings අතින් ඉහල අගයක් ගත්තු නිසා මේක ගැන පොස්ට් එකක් දාන්ඩ හිතුවේ..
     මේක ගැන කියනවනං මේක රොබින් හුඩ් වගේ කතාවක් මම Direct Links වගේම Torrent එකත් දෙන්නං ඔයාලට අවැසි කොපියක් බාගෙන බලන්ඩ!!!

Torrent


Direct Links

Episode 4
Episode 5

සිංහල උපසිරස ZooM.lk වෙබ් අඩවියෙන්

මෙකේ තියෙන  Direct Links වැඩ නැත්තං කියන්න වැඩකරන ලින්ක්ස් දාන්නං ...මේකේ මේ වෙනකං මෙච්චරයි ඇවිල්ලා තියෙන්නේ අලුත් එකක් ආපු ගමන් ඔයාලට දෙනවා!!!එහෙනං දිගටම අපිත් එකක් රැදි සිටින්න කියලා ඉල්ලනවා එහෙනං අපි ගියා .. කැමති අය අපේ Fb Group එකට join වෙන්න!!
  
 FB GROUP = CK4U

Wednesday, October 31, 2012

NFS උන්මාදය නැවතත් NFS MOST WANTED 2012


ඔන්න ගෙනාවා පට්ට ගෙම් එකක් මේක ගැන කතාකරන්න දෙයක් නැ බාගෙන ගහලම බලන්න!!!!



Direct Links

Brand New TV Series /Movies


මම තවත් වැඩක් පටන්ගත්තා එකතමයි අලුතින් එන Tv Series /Movies වල හොද කොපියක් පිටවුනු ගමන් ඔයගොල්ලන්ට බාගන්ඩ සලස්වන එක !!! හැබැයි links පලකරන්නේ අපේ FB Group එකේ
මෝකද අපේ යාලුවන්ට FB එක හරහම ඒ වැඩෙත් කරගන්ඩ පුලුවන්නේ !!! ඒ වගේම මට බැරිවුනොත් ඔයාලා LINKS දාන්න!!!

අපේ FB Group එකට පහලින් යන්න

Microsoft Windows 8 Direct Links + Torrent


මේ දවස් වල ඉතිං ගොඩක් කතා බහට ලක්වෙන මාතෘකාවක් තමා මේ !!! මොකද මේක Windows 8 එනකං ගොඩක් අය ඇගිලි ගැන ගැනනේ හිටියේ !!! දැං ඉතිං Windows 8 කොපි නෙට් එකේ වැහි වැහැලා
එත් ඉතිං හොද එකක් හොයනවා කියන්නේ !!!!! මම අද ඔයාලට Direct Links හා Torrent එක දෙනවා !!!
මම මේක check කරලා තියෙන්නේ එක නිසා No Problem හොදේ !!! බය නැතුව බාගන්ඩ Activator එකක් මම පස්සේ දෙන්නං!!!

Download Torrent

Go To Direct Links Site


Monday, August 20, 2012

Video Convert කරන්න හරියන සුපිරිම බඩුව

MEDIACONVERTOR




අපි අවශ්‍යම දෙයක් තමයි VideoConvetor එකක් කියන්නේ... ගොඩක් අය ඉතිං මේ දවස් වල පාවිච්චි කරන්නේ Total Video Convertor කියන එකනේ .. නමුත් සමහර අවස්ථා වලදි මේක බාවිතා කරන්න අපහසු තැන් එනවා ... ඒ කියන්නේ ඒක හොදනැ කියන එක නෙවේ ඇ!!! ඇත්තටම ඒ කන්වටර් එකත් හොදයි...
මම අද ඔයාලට දෙන්නේ ඉතාමත් හොද තත්වයේ තියෙන Convertor එකක් ...මේකේ Video විතරක් නෙවේ Audio, Pictures වගේ දේවලුත් Convert කරන්න පුලුවන් ....ඒ වගේම HD Quality, 3D වගේ පහසුකමුත් තියෙනවා ... එහෙනං වැඩි කතා ඕනි නැ මේක දාගේනම බලන්ඩකෝ එහෙනං.....


Download From Here

මම හිතනවා ලිපිය වැදගත් වෙන්ඩ ඇති කියලා එහෙනං අපි ගියා .... කැමතිනං කමෙන්ට් එකක් දාලා Follow කරන්න කැමති අය join වෙන්න මොකද ඉතිං එච්චරනේ මට මේකෙන් ලැබෙන්නේ!!!!

Thursday, August 16, 2012

Onboard VGA එකෙන් Games play කරන්න එපා වෙලාද ? මෙන්න විසදුම

Intel Extreme Tuning Utility (INTEL XTU) 



බ්ලොග් එකට එන කිහිපදෙනෙකුගේ ඉල්ලීම නිසා තමා මේ ලිපිය ලබාදෙන්නේ .. කලින් ලිපියක් අපි ඔබට ලබාදුන්න Graphic card එක overclock කරන විධිහ ගැන තිබුනු ලිපියේ අඩංගු Software එක බොහෝ දුරට Separate Graphic cards වලට විතරයි Support කරන්නේ ....
එක නිසා ගොඩක් අය අහලා තිබුනා Onboard VGA එක Overclock කරන Software එකක් ගැන ... ඔයාලට ඉතිං අවාට ගියාට එහෙම දෙයක් දෙන්ඩ බැනේ මොකද ඔයාලා මං ගැන විස්වාශය තියලානේ මගෙන් අහන්නේ!!!! එක නිසා මම මේක ගැන හොයද්දි ගොඩක් Softwares හම්බවුනා...ඒත් ඒ අතරින් හොදම එක විතරක් මම දෙන්නං!!!!
දැං ගොඩක් දුරට Computer Shops වල විකුනන්ඩ තියෙන PC වල තියෙන්නේ (on board vga නං) INTEL HD GRAPHICS නේ!!! ඒ ගැන වැඩිපුර විස්තර ඕනනං මෙතනින් යන්න .. ඒත් ඔයාලා දන්නවාත් ඇති මේ Chipset එක තියෙන්නේ intel MotherBoards වල විතරක් නෙවේ , Foxconn Asus Asrock Gigabyte Abit Motherboards වලත් තියෙනවා ....
මම මේ දෙන සොෆ්ට්වෙයා එක intel Boards වලනං වැඩ! නමුත් අනිත් මවුපුවරුවල වැඩකරයිද කියන එක ෂුවර් නැතෝ!!!! මම චෙක් කරෙත් intel board එකක තමා! 



තව එකක් ඔයාලා overclock කරන්නේ onboard vga එකක් එක නිසා ඒක පරිස්සමට කරන්ඩ ඕන කොහොමද ආරාක්ෂාකාරිව මේක කරන්නේ කියලා දැනගන්ඩ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න!!!

More info

 එහෙනං අපි ගියා තවත් අලුත් දෙයක් එකක් හම්බවෙමු පුලුවන්නං කමෙන්ට් එකක් දාලා කැමතිනං සයිට් එක Follow කරන්න!!!

Contact Us = C.K.4.U   ( FB group ) 

Tuesday, August 14, 2012

ඕනම Nokia Firmware එකක් පහසුවෙන්ම බාගන්න

NAVIFIRM


ලංකාවේ බහුතරයක්ම භාවිතා කරන්නේ NOKIA ජංගම දුරකථනයි... ඒකට Nokia Phones වල තියෙන සරල බාවය නිසා ඒ කියන්නේ ඕනම කෙනෙකුට පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විමයි...
                                          අද මම මේ ඔයාලට දෙන 3වෙනි Post එක ඉතිං මම දෙන්ඩ හදන්නේ ඉතාමත් වැදගත් දෙයක්.... බැරි වෙලාවත් ඔයාලගේ phone එකේ Software අවුල් ගියොත් ඔයාලට ආයේ Software එක ගහන්ඩ වෙනවනේ ඒ කියන්නේ Firmware එක අයේ අලුතින් දාන්න ඕන ..... ඒ වගේම අලුත්ම Features එක්ක අලුත්ම Software Version එක බාවිතා කරන්න ඕනනං අපි ඉතිං සාමාන්‍යෙයන් කරන්නේ Mobile Repairing Shop එකකට අරං යන එකනේ!!!! බැරි වෙලාවත් ඒ Shops වල අපේ phone එකට මැච් වෙන Firmware එක තිබුනේ නැත්තං ඉතිං අපිට කරන්න දෙයක් නැනේ !!!!!
                                           මම අද දෙන්න යන්නේ මේකට විසදුමයි මේක free දෙන සොෆ්ට්වෙයා එකක්
මේකෙන් අපේ Mobile Phone එකේ IMEI එකට ගැලපෙන Firmware එකම බාගන්න පුලුවන් !!!!

                                                Download From Here 
                               Click HERE

මෙම ලිපියේ දෙවනි කොටස මගින් SOFTWARE BOX නැතුව Data Cable එක USE කරලා Nokia Mobile Phone එක නිවැරදිව Flash කරන ආකාරය බලාපොරොත්තු වන්න!!!!!
                                                       එහෙනං අපි ගියා ලිපිය ගැන ඔයාලගේ  අදහස් බලාපොරොත්තු වෙනවා!!!!!

Contact US - C.K.4.U (Facebook Group)

DvD හා Blu ray බලන්න පට්ටම player එක

 Cyberlink Power DVD



කට්ටිය බලනවා ඇති මොකද මේ players ම දෙන්නේ කියලා !!!! දැං ඉතිං නිවාඩු කාලෙනේ ගොඩක් අය මේ කාලේ තමයි Films ,Tv series එහෙම බලන්නේ !!! නිවාඩු තිබ්බත් නැතත් මේවා බලන අපි වගේ කොල්ලොත් ඉන්නවා ඇ(lol).... 
                        power dvd කිව්වහම ඉතිං බහුතරයක් දන්නවා .... මේක ගොඩක්ම හොද ඉහලම මට්ටමේ තියෙන media player එකක් හොදේ.... අපි රු80 රු60 මිලදි ගන්න movie collection තියෙන ඒ කිව්වේ එකේ Film 6,7 ඔබලා තියෙන ඊට වඩා තියෙන ඒවත් තියෙනවා ..... ඒ වගේම Bluray Dvd බලන්න මේක තරම් සුපිරි player එකක් තවත් නැ!!!!!
                           ඒ වගේම 3D මුවිස් බලන්නත් පුලුවන් !!!!

               Cyber Link PowerDvD වැඩි විස්තර පහලින්
                                                           More Info

                                     Download From Torrent
                                                     Download Torrentfont-size: large;

Films TV series බලන්න පට්ටම Player එක

THE KMPLAYER 

ලංකාවේ විතරක් නෙවේ ලොකේම බහුතරයක් පාවිච්චි කරන්නේ මේ player එක තමා!!! මේ ලගකදි මේකේ අලුත් Version එකක් දාලා තිබුනා දැක්කා .... ඒක නිසා තමා අද මේක ගැන ලියන්න හිතුනේ !!!!!මේක ගැන ඉතිං හුගක් අය දන්න නිසා වැඩිය කියන්ඩ ඕන නැනේ !!!!
       
                 KM player එක පිලිබද වැඩි විස්තර පහත ලින්ක් එකෙන් ලබාගන්න පුලුවන්
                                                             Click Here

                 KM player බාගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න
                                                             Click Here

හුග කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නේ !!!ඒක නිසා අද එක දිගටම post කිහිපයක්ම දානවා !!!
Contact Us - C.K.4.U (Facebook group)
                                 

Thursday, July 26, 2012

Tears of the Son යුද්ධ‍යේ වියරුව

මේක නං ටිකක් පරණ මුවි එකක් ඒත් පට්ටම ෆිල්ම් එකක් කියලා කියන්ඩ පුලුවන් මොකද ‍මේකත් Blood Diamond ව‍ගේ ෆිල්ම් එකක් !!! ඒ කියන්‍‍නේ නයිජිරියාවේ විප්ලවවාදින්‍‍ගෙන් පිරිසක් බේරා‍ගෙන එන කතාවක් තමා ‍මේකට පාදක ‍වෙලා ති‍යෙන්‍‍නේ!!!!
     ඒ වගේම ‍මේ මුවි එ‍කේ යුද්ධ‍යේ සැබැ තත්වය ඒ අකාරයෙන්ම ව‍ගේ ති‍යෙනවා... ජාතිවාදය හ‍මේ පාට ‍මොකක්ද කියන එකට වඩා මිනිස් කම උතුම් කියලා අද අපේ සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් මේ‍කෙන් අපිට ලැ‍බෙනවා......
         ‍මේක හිරු TV එකෙත් ‍පෙන්නුවාලු ඒත් බලපු නැති අය ඉන්නවානං අනිවාර්ය‍යේන් බලන්න ඕන ෆිල්ම් එකක්!!!!! ‍මොකද  ‍Bruce Willies ‍‍මේ‍කේ ඉතාමත් සාර්ථක රංගනයක යෙ‍දෙනවා!!!! 

720p Direct Links 550mb
මෙකේ Premium Download කියන  Button එක Click කරන්න

720p BRrip YIFY torrent 697mb

එ‍හෙනං අපි ගියා !!!!!!

Contact Us :- FB Group = C.K.4.U

Tuesday, July 24, 2012

‍කොරිඔ‍ලේනස් (Coriolanus-2011)

හුග කා‍ලෙකින් ‍post එකක් දාන්නත් බැරිවුනා‍නේ ‍කො‍හෙද ඉස්‍කෝල වල වාර විභාග නේ!!!! ‍මේක දාන්‍‍‍නේත් exam එක අස්සේ ‍මේ ෆිල්ම් එක මම බාලා හුගක් කල්!! ඒත් බැලු‍වේ ‍මේ post දාන්ඩ කලිං.. ‍මේක මම විභා‍ගේ අස්‍‍සේ බැලු‍වේ ‍මේක !!සුපිරිම!! මූවි එකක් කියලා දැනගත්ත නිසා කතා ඇති වැ‍‍‍ඩෙට බහිමු ‍නේ !!!
Coriolanus කියන්නේ William Shakespeare නාට්‍යයක් ‍නේ සමහර අය දන්නවාත් ඇති....‍මේක ඉතිං එ‍කේ Remake එකක් කිව්‍‍වොත් හුගක් දුරට හරි... නමුත් ‍මෙය නාට්‍යයමය පමණක් ‍නෙ‍වේ Action, Thriller , War වැනි ඝණයට වැ‍ටෙන සුපිරි මූවි එකක්....
‍මේ‍කේ Coriolanus ගේ චරිතයට Harry potter හි ‍වොල්ඩ‍මොඩ් චරිතයට ‍රංගන‍යෙන් දායක වන Ralph Flennes හා 300 , Gamer වැනි මුවිස් වල රගපාන Gerad Buttler ද රංගන‍යෙන් දායක වෙනවා.....
එ‍‍හෙනං අපි ගියා ගුනදොස් පහලින් ක‍මෙන්ට් කරන්න.....

Download Torrent 720p YIFY 

Download BDrip Torrent


750mb 720p Direct Links (100%)


1080p Direct Link

Contact Us - :
FB group = C.K.4.U

Thursday, July 19, 2012

අපේ ආරක්ෂාවට හැංගි හැංගි අන්තර්ජාලයේ සැරිසැරීම

බ්ලෝග් එක පැත්තේ ආවේ හුග කාලෙකින් ෆිල්ම් එකක් ගැන පොස්ට් එකක් දාන්ඩත් හිතලා එක්කෝ අයේ film ගැන ඕන නැ අපි එක දිගටම ෆිල්ම්ස් Tv Series ගැන post දැම්මනේ එක නිසා ටිකක් කාලොචිත topic එකක් ගැන දාන්න හිතුවේ!!!! 
 මට මේක මුලින්ම අදහස ආවේ Hackrish ගේ අතිෂයින් වැඩිහිටියන්ට පමණයි හා ටොනිගේ  " ඇරං ඉන්න රෙදි වහගන්න " යන post දෙක කියවව්වට පස්සෙයි!!!!
     
 ඒ ලිපි වලට පහලින් පිවිසෙන්න
ටොනියගේ ඇරං ඉන්න රෙදි වහගන්න 
Hackrish අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+) 

ඔයාලා ඒ ලිපි කියවලා අදහසක් ගන්ඩ ඇති කියලා හිතනවා!! දැන් අපි වැඩෙට බහිමු  "ip Address" කියන්නේ මොකක්ද සරලම උත්තරේ නං අන්තර්ජාලයේ අපි සැරිසරද්දි අපේ ලිපිනය තමා මේ Ip Address එක කියන්නේ !!!!! address එකෙන් ඉතිං අපිට ඉන්න තැන හොයාගන්න පුලුවන්නේ ඒ වගේ තමා මේකත්!!!!
                               ලංකාවේ අපිට මේකේන් තියෙන අවුල තමා අපේ රටේ IP Address එකකින් නෙට් එකට ලොග් වෙද්දි සමහර වෙබ් අඩවි උපරිම සේවාවක් ලබාදෙන්නේ නැ සමහර සයිට් වලට යන්න දෙන්නේත් නැ.......... අනිත් අවුල තමා අපේ රටෙන්ම Block කරලා තියෙන වෙන රටවල් වල සයිට් වලට මෙන්ම දේශීය සයිට් වලටත් යන්න ලැබෙන්නේ නැ.........
                  කලින් කියපු අවුල් එන්නේ අපේ Original IP වලින් නෙට් එකට ලොග් වුනොත් තමා ඒක නිසා අපිට කරන්න තියෙන්නේ Fake IP එකක් යොදාගෙන Internet එකට Log වෙන එකයි.. මේකට ඉතිං ගොඩක් විධි නං තියෙනවා Safety ම විදිහ ගැන බලමු

Hotspot Shield  

 
              Download Here

Real Hide IP

Download Here

Easy Hide IP

Download Here

මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්ඩ ඇති කියලා එහෙනං ඉතිං ආයෙත් අලුත් දෙයක් එක්ක හම්බවෙමු!!!!!!

Contact Us :- C.K.4.U (Fb group)

Saturday, July 14, 2012

Spartacus මෙතෙක් විකාශනය වු සුපිරිම tv Series එක


ස්පාටකස් කියපුවහම ඉතිං හැමෝම වගේ දන්නවනේ මොකක්ද කියලා !!!! මේක ඉතිං මෙතෙක් විකාෂණය වු Action , adventure & Historical ඝණයට වැටෙන සුපිරිම tv Series එකක්!!! මෙකේ මේ වෙන විට Season 03ක් telecast වෙලා තියෙනවා!!! මම ඉතිං අද මේක ගැන තමා කතාකරන්නේ
                      මේකට පාදක වෙලා තියෙන්නේ Gladiator වරුන්ගේ සටන් ඒ වගේම තමන්ගේ නිදහස සොයාගෙන යන මිනිසුන් පිරිසකුයි!!!!මෙම මුලු කතා මාලාවේ Season 1 & Season 3 සම්බන්ධ අතර Season 2 God of the Arena අතිත මතකයක් තුල දිවෙයි. මෙහි season 1 හි Spartacus ගේ චරිතයට පන පොවන Andy Whitfield හදිසියේ මිය යැම නිසා Spartacus චරිතයට season 3 හි Liam McIntyre රංගනයෙන් දායක වෙනවා !!! කතා ඇතිනේ මම මේකේ Season තුනේම ලින්ක් දෙන්නං ඒ හැම එකක්ම බර අඩු ෆයිල්ස් ඒ වගේම Download කරන්න අපහසු අයට මේක සහොදර වෙබ් අඩවියක් මගින් නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව තියෙනවා හරිද!!!!
 ආ තව එකක් මේකේ සමහරක් දර්ශන වැඩිහිටියන්ට පමනක් සිමාවෙන දර්ෂන නිසා ඒ පිළිබදත් සැලකිලිමත් වෙන්න!!!!!
                 
නිවසටම ගෙන්වා ගැනිමට

Spartacus Blood And Sand ( Season 1) original title

 Download Here (MKV)

Spartacus God of the Arena (Season 2)mini series

Download Here (MKV)

Spartacus Vengeance (Season3) original title

Download Here

මම හිතනවා මේ post  ඔයාලට වැදගත් වුනා කියලා!!!ගුණ දොස් පහලින් කමෙන්ට් කරන්න......... සයිට් එකට කැමතිනං Follow කරන්න !!!!!!!!
Contact us:- Facebook group = C.K.4.U 


Wednesday, July 11, 2012

සුපිරි pc game එකක විකාශනය ---: Call of Duty :---


හුග කාලෙකින් තමා blog එකට post එකක් දාන්නේ!! මොකද අපේ බ්ලොග් එකේ තිබුන පොඩි තාක්ෂනික දෝෂයක් නිසා තමයි අලුත් ලිපියක් දාන්න පරක්කු වුනේ !!!
                  අද මම ඔයාලට දෙන්න යන්නේ වැදගත් දෙයක් !!! එක ඉතිං තීරනය වෙන්නේ තම තමන්ගේ අවශ්‍යතාව මත තමා!!! lol මම අද ඔයාලට කියන්නේ Call of Duty ගේම් එක ගැන!! මේක ගැන ඉතිං හැමෝම දන්නවා ඇති! මම ඔයාලට මේකේ පලවෙනි එකේ ඉදලා මේවෙනකං ඇවිල්ලා තියෙන වර්ෂන් ගැන අවබොධයක් ඔයාලට පොඩි අව‍බෝධයක් ලබාදෙන්නයි හදන්නේ!!!!

Call of Duty 1(2003/10/29)


මෙක තමා පලවෙනි ගේම් එක මේකට පාදක වෙලා තියෙන්නේ ලෝක යුද්දය (1 එකද 2එකද කියලා හරියටම දන්නැ) සුපිරි ගේම් එකක් මම ඉවර වෙනකංම ගැහුවා!!!
         Download Here
            
Call of Duty 2 (2005/10/25)
 
call of duty 2 ‍ගේම් එකනං මම ගහපු පට්ටම ගේම් එකක් !!මේකටනං පාදක වෙලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්දයයි!! මෙහිදි red army, British army,us army වගේ හමුදවල් තුනක Soldiers ලා 3න් දෙනේක් මෙහෙය වන්න අපට හැකියාවක් ලැබෙනවා !!! අපට මෙහිදි යුධ වදින්න තිබෙන්නේ ජර්මන් හමුදාවට එරෙහිවයි!!!
                                        Download Here

Call of Duty 3(2006/11/07)
මේක playStation වලට ආපු game එකක්!!!!


Call of Duty 4 Modern Warfare(2007/11/07)


Download Here

Call of Duty 5 World at War(2008/07/09)


මේක තමා Call of Duty game series එකේ දෙවෙනි  ලෝක යුද්ධය පාදකකරගනිමින් ආ අවසාන game එක.
මේකේ graphic කොලිටි එක ගැනනං කතා කරලා වැඩක් නැ ඒ තරමට කොලිටි!!!! ඒ වගේම අනෙක් ඒවාට සාපේක්ෂව ටිකක් අමාරුයි!!! කලින් ගේම් වල තිබුන නැති ආයුධ එහෙම මේ ගේම් එකේ තියෙනවා!!!

 Download Here

Call of Duty 6 Modern warfare 2(2009/11/10)


මේක ගැන වැඩි විස්තර මමනං දන්නැ මොකද මේක මම play කරලා නැ!මේකේ තියෙන්නේ Call of Duty 4 modern warfare එකේ ඉතුරු ටිකයි! මේකේත් captain Price ගේ චරිතය මෙන්ම කලින් ගේම් එකේ තිබුන Features අඩංගු වෙනවා!!!!

Download Here

Call of Duty Black Ops(2010/09/10)


මේ ගේම් එක ගැන ටිකක් වැඩිපුර කතාකරන එක හොදයි මොකද මේක ගොඩක් Famous ඒ වගේම කලින් ගේම් වලට හාත්පසින්ම වෙනස් තේමාවකට හිමිකම් කියන ගේම් එකක් !!! ඒ වගේම වාර්තා රැසකට හිමිකන් කියන Activision මගින් මෙතෙක් ඉදිරිපත් කරන ලද සාර්ථකම ගේම් එකක්!!! මේකේ තේමාව ගැන කතාකලොත් මෙහි ඇතුලත් වන්නේ Cold war සීතල යුද්ධය හා වියට්නාම් යුද්ධය පදනම් වී ඇති යුද්ධ වේ.graphic කොලිටි එක ඉතා ඉහල මට්ටමක ඇත.

Download Here

Call of Duty Modern Warfare 3(2011/05/11)

Download Here
Call of Duty Black Ops 2(2012/11/13)


මේක තාම release වෙලා නැ. 2012/11/13 දින මෙය release වේ!!!

එහෙනං යාලුවනේ මම හිතනවා මෙම ලිපිය හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා !!! එහෙනං ඉතිං අඩුපාඩු තියෙනවනං අපිට කියන්න !!! සයිට් එකට කැමතිනං Follow පාරකුත් දාගෙන යන්න!!!
 Contact Us -: Facebook group = C.K.4.U






















































































Sunday, June 17, 2012

#1 Antivirus Guard අදම ඔබත් ස්ථාපනය කරගන්න {Bitdefender Antivirus Plus 2012}

           #1 Protection Bitdefender Antivirus Plus 2012

 

මම අද ඔයාලට දෙන්න යන්නේ නොම්මර එකේ වයිරස් ගාඩ් එක.මේ කට කලින් Kaspersky එක දුන්නේ කිහිප දෙනෙක් මගෙන් ඒ ගැන ඉල්ලපු නිසා !!!! මේ වගේ ඔයාලා අපේන් උපදෙස් ලබාගන්න එක අපිට සතුටක්!!! ඒ වගේම අපේ තියෙන දුර්වලතා අපිට කියන්න!! අපිට මේවා අපේ Accounts වලට upload කරන්න හැකියාවක් නැ! මොකද අපිට තියෙන්නේ free hosting Accounts !!!! ඒත් ඔය කට්ටිය කිසි දේකට බයවෙන්න එපා අපි දෙන torrent ලින්ක් 95% විස්වාසවන්තයි!!! ඔය කට්ටිය බලයි ඉතුරු 5% මොකද කියලා! මම ඔයාලට දෙයක් කියන්නං internet එකේ තියෙන කිසි දෙයක් 100% විස්වාස කරන්න එපා!!! මම ඔයාලට දෙන ලින්ක් එක මම ඩවුන්ලෝඩ් කරලා චෙක් කරා අවුලක් නෑ වැඩ!!! ඒක නිසා ඔයාලට බයවෙන්න දෙයක් නෑ!!!!

                Download Link
                     Link 1
                     Link 2 

ලිපිය ඔයාලට වැදගත් වුනානං cooment එකක් දාලා follow කරලා යන්න හොදේ!!!! 
Contact Us -: C.K.4.U

Saturday, June 9, 2012

වසරේ පෙරලිකාර PC GAME එක Max payne 3


මේ දවස් වල ගොඩක් අය කතා කරන්නේ Max Payne 3 ගේම් එක ගැනනේ !!!මමත් මේක release වෙන්නේ කවද්ද කියලා ඇගිලි ගැන ගැන හිටියේ! මේක release කරේ නං මේ මාසේ 1වෙනිදා‍ මේකේ ගාන මම 4 වෙනිදා Shop එකකින් ඇහුවම මට කිව්වා මල්ලි මේකේ DVD 7ක් තියෙනවා රු 700ක් වෙනවා කියලා මමත් ඉතිං වෙන මොනවා කරන්නද !!! මට unlimited download තියෙන connection එකක් නැනේ මට තියෙන්නේ mobitel 8gb package එකනේ හරියට බැලුවොත් data limit එක වගේ 4ර ගුණයක් කොහේ Download ද නේ?
මමයි තව පොරකුයි සල්ලි දාලා මේක ගත්තා !!! මරූ ගේම ආ !!! Graphics එහෙම මාර කොලිටි!! මම play කරේ GTX 480ti කියන graphic card එකේ!!! 
              මේක මම torrent දාලා තියෙනවා දැක්කේ 5 වෙනිදා මම post එක දාන්න පරක්කු වුනේ නිකන්ම Link එක දිලා පච වැඩ කරන්න ඕන නෑ නේ !!!මම යාලුවෙකුට කියලා මේකේ 26gb කොපිය ඩවුන්ලොඩ් කරා ඊට පස්සේ ඒක දාලා බැලුවා අවුලක් නැ හොදට වැඩ!!! මමනං හිතන්නේ ගොඩක් අයට මේක Download කරන්න නං බැරිවෙයි!! මොකද 26gb සෙල්ලං ගානක් නේවෙනේ!! එක නිසා මම 10gb torrent Link එකකුත් දෙනවා!!! ඒක නං අපි ටෙස්ට් කරලා බැලුවේ නැ හොදේ!! හැබැයි ඒක වැඩ ආ
                                
                   Max payne System Requirements

LOWEST TESTED SPECS
  • Windows 7/Vista/XP PC (32 or 64 bit)
  • Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
  • 2GB System RAM
  • NVIDIA® GeForce 8600 GT 512MB RAM or AMD Radeon™ HD 3400 512MB RAM

LOW RECOMMENDED SPECS

  • Windows 7/Vista/XP PC (32 or 64 bit)
  • Intel Dual Core 3GHz or AMD equivalent
  • 3GB System RAM
  • NVIDIA® GeForce 450 512MB RAM or AMD Radeon™ HD 4870 512MB RAM

HIGH RECOMMENDED SPECS

  • Windows 7/Vista (32 or 64 bit)
  • Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
  • 3GB System RAM
  • NVIDIA® GeForce 480 1GB RAM or AMD Radeon™ HD 5870 1GB RAM

HIGHEST TESTED SPECS

  • Windows 7/Vista (64 bit)
  • Intel i7 3930K 6 Core x 3.06 GHZ or AMD FX8150 8 Core x 3.6 GHZ
  • 16GB System RAM
  • NVIDIA® GeForce® GTX 680 2GB RAM or AMD Radeon™ HD 7970 3GB RAM




                                                          Download From Here                              
26 GB LINK
10GB LINK 

                                     තව එකක් සහොදර බ්ලොග් අඩවියක් මගින් මේ pc game එක නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව තියෙනවා ඒ සදහා මේ link එක භාවිතා කරන්න
                                     Click Here 

මම හිතනවා දෙතුන් දෙනෙකුට හරි මේ post එක වැදගත් වුනා කියලා එහෙනං තවත් වැදගත් දෙයක් එක්ක ආයේ හම්බවෙමු!!!!!

 Facebook එකේ අපේ group එක පටන් ගත්තා ඒ පැත්තේත් එන්ඩ!!!! (Search box එකේ C.K.4.U කියලා type කරන්න request එකක් දාන්න)

Friday, June 8, 2012

Kaspersky internet Secuirity සත පහක්වත් නොගෙවා පාවිච්චි කරන්න


අපි කලින් දාපු post කියවපු අය Antivirus Programmes ගැන හොද අදහසක් ගන්න ඇති කියලා හිතනවා !!!
Antivirus Ratings වලට අනුව 2වෙනි තැන තියෙන වයිරස් ගාඩ් එක තමා ඔයාලට අද අපි නොමිලේ දෙන්න යන්නේ මේ Antivirus programme එක ගැන Computer එකක් Use කරන පොඩි කොල්ලෙක් උනත් දන්නවා ඇති!!! ඒ තමා Kaspersky Antivirus !!!
  
අපි මේක ලංකාවේන් මුදල් ගෙවා ලබාගන්නවානං
      single user Kaspersky internet Secuirity = රු 1890 ක් වෙනවා
      3 user Kaspersky internet Secuirity = රු 3490 ක් වෙනවා
මාත් ඉතිං කාලයක් රු 1890 ගෙවලා මේකේ එකක් දාගෙන හිටියා!!!!
    අද මම ඔයාලට කියලා දෙන්නේ සත පහක්වත් ගෙවන්නේ නැතිව මේක use කරන හැටි !!!මුලින්ම ඔයාලා kaspersky Official Site එකෙන් Kaspersky internet Secuirity 2012 trial version eka බාගන්න !!!!

                               Kaspersky internet Secuirity Download here
                                           Link 2
                                     ඊට පස්සේ මම දෙන keys වලින් ඕන එකක් භාවිතා කරන්න පුලුවන් !!!මම ඔයාලට keys 9ක් දෙනවා එකක් Blacklist වුනොත් තව එකක් use කරන්න පුලුවන් ආ තව එකක්  මාසෙකට සැරයක්  අපිට නව  key files ලබා දිමට හැකියාව තියෙනවා අවශ්‍ය නං අලුත් keys comment එකකින් ඉල්ලන්න අපි දෙන්නං!!!

                                    KAS Keys mediafire link 

keys use කරන්න දන්නේ නැති අය පහල තියෙන Video එක බලන්න

                                     Watch Here


මම හිතනවා මේ post එකෙන් ඔය කට්ටිය යම් දෙයක් ඉගෙනගත්තා කියලා හිතනවා !!! එහෙනං ලිපිය ගැන අදහස් පහලින් දාලා යන්න !!!!!!!

Thursday, June 7, 2012

AnTivirus Ratings අනුව හොදම එක මොකක්ද කියලා ඹබම තීරනය කරන්න

     Antivirus Ratings හොදම දේ තීරණය කිරීම
                                 තොරතුරු ලබා ගැනිම - මේ වෙබ්සයිට් එක ඇසුරිනි

වර්තමානයේ පරිඝණකය අන්තර්ජාලය භාවිතා කරන අපිට තියෙන මුලික ගැටලුවක් විදිහට වයිරස් (virus) වල බලපැම ගැන ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ නේ!!!
අපි ඉතිං මේකට විසදූමක් විදිහට Antivirus Progammes භාවිතා කරන‍වනේ !!! හැබැයි ඉතිං මේකෙනුත් 100% වයිරස් අල්ලන් නෑ. මොකද මොහොතින් මොහොත වයිරස් ලියන්නන් නව Virus . Internet එකට මුදාහරිනවා ! ඒක නිසා අපේ virus Guard එක දිනපතා update කලයුතු වෙනවා!!! නමුත් අපේ virus guard update කල මොහොතකට පසු නිකුත් කල වයිරස් එකකට අපේ පරිඝණකයට ආසාදනය වෙන්න තියෙන හැකියාව ඉතාමත් ඉහල තත්වයක තියෙන‍වා!! මම ඉතිං මේ දෙවල් කිව්වේ ඔයාලගේ අමතර දැනුමට හරිද!!! කොහොම වෙතත් මම මේ කිව්වාට වඩා දේවල් දන්න අය මේක කියවයි නේ!!! ඒ අය මේකේ වැරද්දක් එහේම තියෙනවනං පහලින් කමෙන්ට් එකක් දාන්ඩ ඕන ඇ.....
හරි දැං අපි කෙලින්ම SUBJECT එකට බහිමු
මේ ලිපියෙන් අපි බලා පොරොත්තු වෙන්නේ Antivirus Ratings එහෙමත් නැත්තම් වසරේ හොදම Antivirus මෘදුකාංග ගැන ඔබලා දැනුවත් කරන්නයි!!! අපි මේකට පදනම් කරගත්තේ ලොකේම පිලිගත් ‍විශ්වාසනිය web site එකක්! (header එකට යටින් link එක තියෙන‍වා)



දැං බලමු හොදම antivirus මෘදුකාංග 1-10 දක්වා

  
 දැං බලමු හොදම antivirus මෘදුකාංග 11-20 දක්වා





දැං බලමු හොදම antivirus මෘදුකාංග 20-25 තෙක්


මේකට අනුව නං #1 අරං තියෙන්නේ Bitdefender Antivirus Plus මෘදුකාංගයයි!! එකට හේතුව වෙලා තියෙන්නේ සාපේක්සව එහි මිල අඩු විමත් හා කාර්යක්ෂමතාවය ඉහල අගයක් ගැනිමය!!! මීට අමතරව features හා Help and Support ඉතාමත් හොද මට්ටමක ඇත!!
මම හිතනවා මේ Post එකෙන් ඔය ගොල්ලෝ යම් දෙයක් ඉගෙනගත්තා කියලා !!!post එකේ ගුන දොස් පහලින් comment කරලා යන්න! blog එකට කැමතිනං follow කරලා යන්න!! ආ.......... තව එකක් Facebook එකේ අපේ group එක පටන් ගත්තා ඒ පැත්තේත් එන්ඩ!!!! (Search box එකේ C.K.4.U කියලා type කරන්න request එකක් දාන්න)

 

Wednesday, June 6, 2012

DvD වල quality එක බාල නොකර Size එක අඩු කර බැක්අප් තබාගැනිම !! No 1 DVD ripper!!

                                DVD fab DvD RippeR

අද අපි ඔයාලට දෙන්න යන්නෙ තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මේක ඉතිං ගොඩක් වැදගත් වෙන්නේ ෆිල්ම්ස් බලන අයට තමා!!! මොකද අපි බලන මූවි එක නියම මූවි එකක් නම් $$ අපි එකේ කොපියක් අපේ pc එකට අනිවා දාගන්නවනේ ඒත් අපේ සමහර අයට තියෙන problem එකක් තමා hard disk එකේ ඉඩ මදි වෙන ඒක...
අද ඔය සමහර Shops වල HD Movies කියලා විකුණන DVD එකක තියෙන්නේ බොහෝ විට එක ෆිල්ම් එකයිනේ!!! මේ ෆිල්ම් එක අපේ pc එකට කොපි කරනවා කියන්නේ අඩුම තරමේ 3GB වත් යන‍වා!!!ඇත්තටම මේකේන් වෙන්නේ 2gb විතර නිරපරාදේ නාස්ති වෙන එක !! මම අද ඔයාලට දෙන සොෆ්ට් එකෙන් මේ 3gb මුවි එක අවම වශයෙන් 700mb වගේ ගානකට අඩු කරගන්න පුලුවන් quality එක අඩු නොකරගෙන ...ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්!!!!!


DVD FAB DVD RIPPER FULL VERSION
     වැඩි විස්තර සදහා    More info



Torrent Link
   Link 2

Direct Link 

මම නං නිර්දේශ කරන්නේ torrent link වලින් ඩවුන්ලෝඩ් කරගන්න කියලා මොකද මම use කරන්නේ එහේම බාගත්තු එකක් mediafire link එකේ තියෙන එකත් අවුලක් නෑ ඔයාලගේ කැමැත්තක් !!!!!!
මේ post එකෙන් ඔයාලා යමක් ඉගෙනගත්තා කියලා හිතනවානං comment එකකුත් දාලා blog එකට කැමතිනං follow පාරකුත් දාලා යන්න!!! එහෙනං තවත් වැදගත් ලිපියකින් හම්බවෙමු!!!! 

Sunday, June 3, 2012

මිනිස් ජිවිතයද? දියමන්තිද? BLOOD DIAMOND (2006)

BLOOD DIAMOND 2006




















අපේ blog එකෙන් දෙන පලවෙනි ෆිල්ම් එක තමා මේක. ඒක නිසා තමා සුපිරිම මූවි එකක් දෙන්නේ!!! හුගක් අය මේක බලලා ඇති ඒත් එහෙම බලපු කෙනෙක් උනත් මේක ආපහු බලන්න අකමැති වෙන්නේ නැතිවෙයි මොකද මේක ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්!!! මේකේ ඉන්න නලුවො තමා LIANADO DICAPRIO, DJmon Honsu පලවෙනි නලුවා ගැන ඉතිං හැමෝම දන්න‍වනේ titanic එකේ හිටියේ !! ආ තව එකක් මෙක IMDB Ratings 8/10 ක්ම අරං තියෙනවා!!!!!

බාගන්න අයට පහල තියෙන ටොරන්ට් ලින්ක් එක තියෙනවා


මේ මූවි එකට ZOOM.LK වෙබ් අඩවියේ සහො කෙනෙක් සිංහල සබ් දෙනවා කියලා තිබ්බා ඒක නිසා ඒ පැත්තෙත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අපියෙත් අලුත් ලිපියකින් හම්බවෙමු එහෙනං!!!!!!



සිංහල උපසිරස සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
click here 

Sunday, May 13, 2012

සියලුම Adobe Products එකම තැනකින්

අද මම ඔයාලට ලබා දෙන්න යන්නේ බොහොම වැදගත් මෘදුකාංග එකතුවක් මම හිතන්නේ Adobe සමාගමේ නිෂ්පාදන ගැන ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ . ඡායා රූප සංස්කරණය , විඩියෝ එඩිටිං වලට යොදාගන්නා Adobe photoshop,Adobe illustrater,Adobe Indesign , Adobe After Effects,Adobe Premiure Pro
 වැනි වැදගත්  මෘදුකාංග ගැන ඔබලා දන්නවනේ. මෙම ‍මෘදුකාංග මිලදි ගන්නවනම් ලොකු මුදලක් වැයවෙනවා ඒ වෙලාවට ඉතිං අපිට torrent වල පිහිට තම‍යි තියෙන්නේ . මම අද ඔබට ලබාදෙනවා මෙම මෘදුකාංග වල එකතුවක්!!!!

Adobe Master collection Cs3 සදහා


















Click on link to download

Adobe Master collection Cs4 සදහා















Link 2

Adobe Master Collection Cs5 සදහා


















CS5 13gb Link

නවතම සංස්කරණය Adobe master collection cs6 සදහා

















Link

මම හිතනවා මෙය ඔබට වැදගත් වෙන්න ඇති කියලා එහෙනම් අපි අලුත් ලිපියකින් ආයේ හම්බවෙමු