Social Icons

CK4U

Pages

Wednesday, April 11, 2012

"CRC Failed" rar ෆයිල් Exract කිරිමේදි ඇතිවන error "Rar Repair tool" මගින් නිරාකරනය කරගන්නා ආකාරය

මේ post එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ .rar Files Extract කරද්දි ඇතිවන error එකක් වෙන "CRC failed" error එක fix කරගෙන ඒ ෆයිල් එක සාර්ථකව extract කරගන්නා ආකාරයයි.මේ සොෆ්ට්වෙයා එකේ free version එක නොමිලේ download කරගන්න තිබුනත් එකෙන් වැඩක් ගන්ඩ බැරි නිසා Full version   එකේ Torrent Link එක ‍දෙනවා.
මේම error එක ගැන නොදැනුවත් අයට මේ පිංතුරය බලලා එක ගැන අදහසක් ගන්න පුලුවන් වේවි!!!!!
මේ සො‍ෆ්ට්වෙයා එකෙන් වැඩ කරන එක හරිම ලේසි නිසා ඒක ගැන වැඩිය මම ව්ස්තර කරන්න යන්නේ නෑ.ඒත් මොකක් හරි problem එකක් තියෙනවානං කියන්න.ඔන වෙලාවක උදව් කරන්න මම සුදානම්.


Graphic Card ඵක ජව ගැන්වීම

   
අද අපිට තියෙන main problem ඵකක් තමා අපෙ graphic card ඵකේ මතක ධාරිතාව අඩු වීම.  ඉතිං ‍මෙ problem ඵක නිසා අපිට අලුතින් ඵන ‍games ඵහෙම play කරන්න බැරි වෙනවා. ඉතිං මම අද කියන්න යන්නෙ මෙ problem ඵකට විසදුම තමා graphic card ඵක overclock කරන ඵක. මෙක ඉතිං ‍පරිස්සමට කරන්න ඔන වැඩක් . ඉතිං මම කියලා දෙන්නෙ safety ම විදිය. මම මෙක මගේ nvidia geforce Gtx440ti හා nvidia geforce 7300se Graphic card වල අත්හදා බැලුවා . නියමට වැඩ !!!!!. මෙකට පොඩි සොෆ්ට්වෙයා ඵකක් ඔන වෙනවා ඵකේ links පහල තියෙනවා

ලොග් උනාට පස්සේ මෙ link එකත් use කරන්න පුලුවන්


ඔය site එකට ගියහම log in වෙන්න කියලා කියයි. මම username එකයි password එකයි දෙනවා. අයෙ ඔය කට්ටිය register වෙන්න ඔන නැ.
UserName = CK4uP
Password = hunterssnipers

තව එකක් මෙක බොහෝ ‍වෙලාවට support කරන්නෙ Nvidia & Ati Graphic card වලට තමා.
  මෙ post එක කියවලා යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නං Comment එකකුත් දාලා site එකට කැමති නං follw පාරකුත් දාලා යන්න!!!!!!!