Social Icons

CK4U

Pages

Thursday, June 7, 2012

AnTivirus Ratings අනුව හොදම එක මොකක්ද කියලා ඹබම තීරනය කරන්න

     Antivirus Ratings හොදම දේ තීරණය කිරීම
                                 තොරතුරු ලබා ගැනිම - මේ වෙබ්සයිට් එක ඇසුරිනි

වර්තමානයේ පරිඝණකය අන්තර්ජාලය භාවිතා කරන අපිට තියෙන මුලික ගැටලුවක් විදිහට වයිරස් (virus) වල බලපැම ගැන ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ නේ!!!
අපි ඉතිං මේකට විසදූමක් විදිහට Antivirus Progammes භාවිතා කරන‍වනේ !!! හැබැයි ඉතිං මේකෙනුත් 100% වයිරස් අල්ලන් නෑ. මොකද මොහොතින් මොහොත වයිරස් ලියන්නන් නව Virus . Internet එකට මුදාහරිනවා ! ඒක නිසා අපේ virus Guard එක දිනපතා update කලයුතු වෙනවා!!! නමුත් අපේ virus guard update කල මොහොතකට පසු නිකුත් කල වයිරස් එකකට අපේ පරිඝණකයට ආසාදනය වෙන්න තියෙන හැකියාව ඉතාමත් ඉහල තත්වයක තියෙන‍වා!! මම ඉතිං මේ දෙවල් කිව්වේ ඔයාලගේ අමතර දැනුමට හරිද!!! කොහොම වෙතත් මම මේ කිව්වාට වඩා දේවල් දන්න අය මේක කියවයි නේ!!! ඒ අය මේකේ වැරද්දක් එහේම තියෙනවනං පහලින් කමෙන්ට් එකක් දාන්ඩ ඕන ඇ.....
හරි දැං අපි කෙලින්ම SUBJECT එකට බහිමු
මේ ලිපියෙන් අපි බලා පොරොත්තු වෙන්නේ Antivirus Ratings එහෙමත් නැත්තම් වසරේ හොදම Antivirus මෘදුකාංග ගැන ඔබලා දැනුවත් කරන්නයි!!! අපි මේකට පදනම් කරගත්තේ ලොකේම පිලිගත් ‍විශ්වාසනිය web site එකක්! (header එකට යටින් link එක තියෙන‍වා)



දැං බලමු හොදම antivirus මෘදුකාංග 1-10 දක්වා

  
 දැං බලමු හොදම antivirus මෘදුකාංග 11-20 දක්වා





දැං බලමු හොදම antivirus මෘදුකාංග 20-25 තෙක්


මේකට අනුව නං #1 අරං තියෙන්නේ Bitdefender Antivirus Plus මෘදුකාංගයයි!! එකට හේතුව වෙලා තියෙන්නේ සාපේක්සව එහි මිල අඩු විමත් හා කාර්යක්ෂමතාවය ඉහල අගයක් ගැනිමය!!! මීට අමතරව features හා Help and Support ඉතාමත් හොද මට්ටමක ඇත!!
මම හිතනවා මේ Post එකෙන් ඔය ගොල්ලෝ යම් දෙයක් ඉගෙනගත්තා කියලා !!!post එකේ ගුන දොස් පහලින් comment කරලා යන්න! blog එකට කැමතිනං follow කරලා යන්න!! ආ.......... තව එකක් Facebook එකේ අපේ group එක පටන් ගත්තා ඒ පැත්තේත් එන්ඩ!!!! (Search box එකේ C.K.4.U කියලා type කරන්න request එකක් දාන්න)

 

No comments:

Post a Comment