Social Icons

CK4U

Pages

Thursday, July 26, 2012

Tears of the Son යුද්ධ‍යේ වියරුව

මේක නං ටිකක් පරණ මුවි එකක් ඒත් පට්ටම ෆිල්ම් එකක් කියලා කියන්ඩ පුලුවන් මොකද ‍මේකත් Blood Diamond ව‍ගේ ෆිල්ම් එකක් !!! ඒ කියන්‍‍නේ නයිජිරියාවේ විප්ලවවාදින්‍‍ගෙන් පිරිසක් බේරා‍ගෙන එන කතාවක් තමා ‍මේකට පාදක ‍වෙලා ති‍යෙන්‍‍නේ!!!!
     ඒ වගේම ‍මේ මුවි එ‍කේ යුද්ධ‍යේ සැබැ තත්වය ඒ අකාරයෙන්ම ව‍ගේ ති‍යෙනවා... ජාතිවාදය හ‍මේ පාට ‍මොකක්ද කියන එකට වඩා මිනිස් කම උතුම් කියලා අද අපේ සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් මේ‍කෙන් අපිට ලැ‍බෙනවා......
         ‍මේක හිරු TV එකෙත් ‍පෙන්නුවාලු ඒත් බලපු නැති අය ඉන්නවානං අනිවාර්ය‍යේන් බලන්න ඕන ෆිල්ම් එකක්!!!!! ‍මොකද  ‍Bruce Willies ‍‍මේ‍කේ ඉතාමත් සාර්ථක රංගනයක යෙ‍දෙනවා!!!! 

720p Direct Links 550mb
මෙකේ Premium Download කියන  Button එක Click කරන්න

720p BRrip YIFY torrent 697mb

එ‍හෙනං අපි ගියා !!!!!!

Contact Us :- FB Group = C.K.4.U

Tuesday, July 24, 2012

‍කොරිඔ‍ලේනස් (Coriolanus-2011)

හුග කා‍ලෙකින් ‍post එකක් දාන්නත් බැරිවුනා‍නේ ‍කො‍හෙද ඉස්‍කෝල වල වාර විභාග නේ!!!! ‍මේක දාන්‍‍‍නේත් exam එක අස්සේ ‍මේ ෆිල්ම් එක මම බාලා හුගක් කල්!! ඒත් බැලු‍වේ ‍මේ post දාන්ඩ කලිං.. ‍මේක මම විභා‍ගේ අස්‍‍සේ බැලු‍වේ ‍මේක !!සුපිරිම!! මූවි එකක් කියලා දැනගත්ත නිසා කතා ඇති වැ‍‍‍ඩෙට බහිමු ‍නේ !!!
Coriolanus කියන්නේ William Shakespeare නාට්‍යයක් ‍නේ සමහර අය දන්නවාත් ඇති....‍මේක ඉතිං එ‍කේ Remake එකක් කිව්‍‍වොත් හුගක් දුරට හරි... නමුත් ‍මෙය නාට්‍යයමය පමණක් ‍නෙ‍වේ Action, Thriller , War වැනි ඝණයට වැ‍ටෙන සුපිරි මූවි එකක්....
‍මේ‍කේ Coriolanus ගේ චරිතයට Harry potter හි ‍වොල්ඩ‍මොඩ් චරිතයට ‍රංගන‍යෙන් දායක වන Ralph Flennes හා 300 , Gamer වැනි මුවිස් වල රගපාන Gerad Buttler ද රංගන‍යෙන් දායක වෙනවා.....
එ‍‍හෙනං අපි ගියා ගුනදොස් පහලින් ක‍මෙන්ට් කරන්න.....

Download Torrent 720p YIFY 

Download BDrip Torrent


750mb 720p Direct Links (100%)


1080p Direct Link

Contact Us - :
FB group = C.K.4.U

Thursday, July 19, 2012

අපේ ආරක්ෂාවට හැංගි හැංගි අන්තර්ජාලයේ සැරිසැරීම

බ්ලෝග් එක පැත්තේ ආවේ හුග කාලෙකින් ෆිල්ම් එකක් ගැන පොස්ට් එකක් දාන්ඩත් හිතලා එක්කෝ අයේ film ගැන ඕන නැ අපි එක දිගටම ෆිල්ම්ස් Tv Series ගැන post දැම්මනේ එක නිසා ටිකක් කාලොචිත topic එකක් ගැන දාන්න හිතුවේ!!!! 
 මට මේක මුලින්ම අදහස ආවේ Hackrish ගේ අතිෂයින් වැඩිහිටියන්ට පමණයි හා ටොනිගේ  " ඇරං ඉන්න රෙදි වහගන්න " යන post දෙක කියවව්වට පස්සෙයි!!!!
     
 ඒ ලිපි වලට පහලින් පිවිසෙන්න
ටොනියගේ ඇරං ඉන්න රෙදි වහගන්න 
Hackrish අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+) 

ඔයාලා ඒ ලිපි කියවලා අදහසක් ගන්ඩ ඇති කියලා හිතනවා!! දැන් අපි වැඩෙට බහිමු  "ip Address" කියන්නේ මොකක්ද සරලම උත්තරේ නං අන්තර්ජාලයේ අපි සැරිසරද්දි අපේ ලිපිනය තමා මේ Ip Address එක කියන්නේ !!!!! address එකෙන් ඉතිං අපිට ඉන්න තැන හොයාගන්න පුලුවන්නේ ඒ වගේ තමා මේකත්!!!!
                               ලංකාවේ අපිට මේකේන් තියෙන අවුල තමා අපේ රටේ IP Address එකකින් නෙට් එකට ලොග් වෙද්දි සමහර වෙබ් අඩවි උපරිම සේවාවක් ලබාදෙන්නේ නැ සමහර සයිට් වලට යන්න දෙන්නේත් නැ.......... අනිත් අවුල තමා අපේ රටෙන්ම Block කරලා තියෙන වෙන රටවල් වල සයිට් වලට මෙන්ම දේශීය සයිට් වලටත් යන්න ලැබෙන්නේ නැ.........
                  කලින් කියපු අවුල් එන්නේ අපේ Original IP වලින් නෙට් එකට ලොග් වුනොත් තමා ඒක නිසා අපිට කරන්න තියෙන්නේ Fake IP එකක් යොදාගෙන Internet එකට Log වෙන එකයි.. මේකට ඉතිං ගොඩක් විධි නං තියෙනවා Safety ම විදිහ ගැන බලමු

Hotspot Shield  

 
              Download Here

Real Hide IP

Download Here

Easy Hide IP

Download Here

මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්ඩ ඇති කියලා එහෙනං ඉතිං ආයෙත් අලුත් දෙයක් එක්ක හම්බවෙමු!!!!!!

Contact Us :- C.K.4.U (Fb group)

Saturday, July 14, 2012

Spartacus මෙතෙක් විකාශනය වු සුපිරිම tv Series එක


ස්පාටකස් කියපුවහම ඉතිං හැමෝම වගේ දන්නවනේ මොකක්ද කියලා !!!! මේක ඉතිං මෙතෙක් විකාෂණය වු Action , adventure & Historical ඝණයට වැටෙන සුපිරිම tv Series එකක්!!! මෙකේ මේ වෙන විට Season 03ක් telecast වෙලා තියෙනවා!!! මම ඉතිං අද මේක ගැන තමා කතාකරන්නේ
                      මේකට පාදක වෙලා තියෙන්නේ Gladiator වරුන්ගේ සටන් ඒ වගේම තමන්ගේ නිදහස සොයාගෙන යන මිනිසුන් පිරිසකුයි!!!!මෙම මුලු කතා මාලාවේ Season 1 & Season 3 සම්බන්ධ අතර Season 2 God of the Arena අතිත මතකයක් තුල දිවෙයි. මෙහි season 1 හි Spartacus ගේ චරිතයට පන පොවන Andy Whitfield හදිසියේ මිය යැම නිසා Spartacus චරිතයට season 3 හි Liam McIntyre රංගනයෙන් දායක වෙනවා !!! කතා ඇතිනේ මම මේකේ Season තුනේම ලින්ක් දෙන්නං ඒ හැම එකක්ම බර අඩු ෆයිල්ස් ඒ වගේම Download කරන්න අපහසු අයට මේක සහොදර වෙබ් අඩවියක් මගින් නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව තියෙනවා හරිද!!!!
 ආ තව එකක් මේකේ සමහරක් දර්ශන වැඩිහිටියන්ට පමනක් සිමාවෙන දර්ෂන නිසා ඒ පිළිබදත් සැලකිලිමත් වෙන්න!!!!!
                 
නිවසටම ගෙන්වා ගැනිමට

Spartacus Blood And Sand ( Season 1) original title

 Download Here (MKV)

Spartacus God of the Arena (Season 2)mini series

Download Here (MKV)

Spartacus Vengeance (Season3) original title

Download Here

මම හිතනවා මේ post  ඔයාලට වැදගත් වුනා කියලා!!!ගුණ දොස් පහලින් කමෙන්ට් කරන්න......... සයිට් එකට කැමතිනං Follow කරන්න !!!!!!!!
Contact us:- Facebook group = C.K.4.U 


Wednesday, July 11, 2012

සුපිරි pc game එකක විකාශනය ---: Call of Duty :---


හුග කාලෙකින් තමා blog එකට post එකක් දාන්නේ!! මොකද අපේ බ්ලොග් එකේ තිබුන පොඩි තාක්ෂනික දෝෂයක් නිසා තමයි අලුත් ලිපියක් දාන්න පරක්කු වුනේ !!!
                  අද මම ඔයාලට දෙන්න යන්නේ වැදගත් දෙයක් !!! එක ඉතිං තීරනය වෙන්නේ තම තමන්ගේ අවශ්‍යතාව මත තමා!!! lol මම අද ඔයාලට කියන්නේ Call of Duty ගේම් එක ගැන!! මේක ගැන ඉතිං හැමෝම දන්නවා ඇති! මම ඔයාලට මේකේ පලවෙනි එකේ ඉදලා මේවෙනකං ඇවිල්ලා තියෙන වර්ෂන් ගැන අවබොධයක් ඔයාලට පොඩි අව‍බෝධයක් ලබාදෙන්නයි හදන්නේ!!!!

Call of Duty 1(2003/10/29)


මෙක තමා පලවෙනි ගේම් එක මේකට පාදක වෙලා තියෙන්නේ ලෝක යුද්දය (1 එකද 2එකද කියලා හරියටම දන්නැ) සුපිරි ගේම් එකක් මම ඉවර වෙනකංම ගැහුවා!!!
         Download Here
            
Call of Duty 2 (2005/10/25)
 
call of duty 2 ‍ගේම් එකනං මම ගහපු පට්ටම ගේම් එකක් !!මේකටනං පාදක වෙලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්දයයි!! මෙහිදි red army, British army,us army වගේ හමුදවල් තුනක Soldiers ලා 3න් දෙනේක් මෙහෙය වන්න අපට හැකියාවක් ලැබෙනවා !!! අපට මෙහිදි යුධ වදින්න තිබෙන්නේ ජර්මන් හමුදාවට එරෙහිවයි!!!
                                        Download Here

Call of Duty 3(2006/11/07)
මේක playStation වලට ආපු game එකක්!!!!


Call of Duty 4 Modern Warfare(2007/11/07)


Download Here

Call of Duty 5 World at War(2008/07/09)


මේක තමා Call of Duty game series එකේ දෙවෙනි  ලෝක යුද්ධය පාදකකරගනිමින් ආ අවසාන game එක.
මේකේ graphic කොලිටි එක ගැනනං කතා කරලා වැඩක් නැ ඒ තරමට කොලිටි!!!! ඒ වගේම අනෙක් ඒවාට සාපේක්ෂව ටිකක් අමාරුයි!!! කලින් ගේම් වල තිබුන නැති ආයුධ එහෙම මේ ගේම් එකේ තියෙනවා!!!

 Download Here

Call of Duty 6 Modern warfare 2(2009/11/10)


මේක ගැන වැඩි විස්තර මමනං දන්නැ මොකද මේක මම play කරලා නැ!මේකේ තියෙන්නේ Call of Duty 4 modern warfare එකේ ඉතුරු ටිකයි! මේකේත් captain Price ගේ චරිතය මෙන්ම කලින් ගේම් එකේ තිබුන Features අඩංගු වෙනවා!!!!

Download Here

Call of Duty Black Ops(2010/09/10)


මේ ගේම් එක ගැන ටිකක් වැඩිපුර කතාකරන එක හොදයි මොකද මේක ගොඩක් Famous ඒ වගේම කලින් ගේම් වලට හාත්පසින්ම වෙනස් තේමාවකට හිමිකම් කියන ගේම් එකක් !!! ඒ වගේම වාර්තා රැසකට හිමිකන් කියන Activision මගින් මෙතෙක් ඉදිරිපත් කරන ලද සාර්ථකම ගේම් එකක්!!! මේකේ තේමාව ගැන කතාකලොත් මෙහි ඇතුලත් වන්නේ Cold war සීතල යුද්ධය හා වියට්නාම් යුද්ධය පදනම් වී ඇති යුද්ධ වේ.graphic කොලිටි එක ඉතා ඉහල මට්ටමක ඇත.

Download Here

Call of Duty Modern Warfare 3(2011/05/11)

Download Here
Call of Duty Black Ops 2(2012/11/13)


මේක තාම release වෙලා නැ. 2012/11/13 දින මෙය release වේ!!!

එහෙනං යාලුවනේ මම හිතනවා මෙම ලිපිය හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා !!! එහෙනං ඉතිං අඩුපාඩු තියෙනවනං අපිට කියන්න !!! සයිට් එකට කැමතිනං Follow පාරකුත් දාගෙන යන්න!!!
 Contact Us -: Facebook group = C.K.4.U