Social Icons

CK4U

Pages

Monday, August 20, 2012

Video Convert කරන්න හරියන සුපිරිම බඩුව

MEDIACONVERTOR




අපි අවශ්‍යම දෙයක් තමයි VideoConvetor එකක් කියන්නේ... ගොඩක් අය ඉතිං මේ දවස් වල පාවිච්චි කරන්නේ Total Video Convertor කියන එකනේ .. නමුත් සමහර අවස්ථා වලදි මේක බාවිතා කරන්න අපහසු තැන් එනවා ... ඒ කියන්නේ ඒක හොදනැ කියන එක නෙවේ ඇ!!! ඇත්තටම ඒ කන්වටර් එකත් හොදයි...
මම අද ඔයාලට දෙන්නේ ඉතාමත් හොද තත්වයේ තියෙන Convertor එකක් ...මේකේ Video විතරක් නෙවේ Audio, Pictures වගේ දේවලුත් Convert කරන්න පුලුවන් ....ඒ වගේම HD Quality, 3D වගේ පහසුකමුත් තියෙනවා ... එහෙනං වැඩි කතා ඕනි නැ මේක දාගේනම බලන්ඩකෝ එහෙනං.....


Download From Here

මම හිතනවා ලිපිය වැදගත් වෙන්ඩ ඇති කියලා එහෙනං අපි ගියා .... කැමතිනං කමෙන්ට් එකක් දාලා Follow කරන්න කැමති අය join වෙන්න මොකද ඉතිං එච්චරනේ මට මේකෙන් ලැබෙන්නේ!!!!

Thursday, August 16, 2012

Onboard VGA එකෙන් Games play කරන්න එපා වෙලාද ? මෙන්න විසදුම

Intel Extreme Tuning Utility (INTEL XTU) 



බ්ලොග් එකට එන කිහිපදෙනෙකුගේ ඉල්ලීම නිසා තමා මේ ලිපිය ලබාදෙන්නේ .. කලින් ලිපියක් අපි ඔබට ලබාදුන්න Graphic card එක overclock කරන විධිහ ගැන තිබුනු ලිපියේ අඩංගු Software එක බොහෝ දුරට Separate Graphic cards වලට විතරයි Support කරන්නේ ....
එක නිසා ගොඩක් අය අහලා තිබුනා Onboard VGA එක Overclock කරන Software එකක් ගැන ... ඔයාලට ඉතිං අවාට ගියාට එහෙම දෙයක් දෙන්ඩ බැනේ මොකද ඔයාලා මං ගැන විස්වාශය තියලානේ මගෙන් අහන්නේ!!!! එක නිසා මම මේක ගැන හොයද්දි ගොඩක් Softwares හම්බවුනා...ඒත් ඒ අතරින් හොදම එක විතරක් මම දෙන්නං!!!!
දැං ගොඩක් දුරට Computer Shops වල විකුනන්ඩ තියෙන PC වල තියෙන්නේ (on board vga නං) INTEL HD GRAPHICS නේ!!! ඒ ගැන වැඩිපුර විස්තර ඕනනං මෙතනින් යන්න .. ඒත් ඔයාලා දන්නවාත් ඇති මේ Chipset එක තියෙන්නේ intel MotherBoards වල විතරක් නෙවේ , Foxconn Asus Asrock Gigabyte Abit Motherboards වලත් තියෙනවා ....
මම මේ දෙන සොෆ්ට්වෙයා එක intel Boards වලනං වැඩ! නමුත් අනිත් මවුපුවරුවල වැඩකරයිද කියන එක ෂුවර් නැතෝ!!!! මම චෙක් කරෙත් intel board එකක තමා! 



තව එකක් ඔයාලා overclock කරන්නේ onboard vga එකක් එක නිසා ඒක පරිස්සමට කරන්ඩ ඕන කොහොමද ආරාක්ෂාකාරිව මේක කරන්නේ කියලා දැනගන්ඩ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න!!!

More info

 එහෙනං අපි ගියා තවත් අලුත් දෙයක් එකක් හම්බවෙමු පුලුවන්නං කමෙන්ට් එකක් දාලා කැමතිනං සයිට් එක Follow කරන්න!!!

Contact Us = C.K.4.U   ( FB group ) 

Tuesday, August 14, 2012

ඕනම Nokia Firmware එකක් පහසුවෙන්ම බාගන්න

NAVIFIRM


ලංකාවේ බහුතරයක්ම භාවිතා කරන්නේ NOKIA ජංගම දුරකථනයි... ඒකට Nokia Phones වල තියෙන සරල බාවය නිසා ඒ කියන්නේ ඕනම කෙනෙකුට පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විමයි...
                                          අද මම මේ ඔයාලට දෙන 3වෙනි Post එක ඉතිං මම දෙන්ඩ හදන්නේ ඉතාමත් වැදගත් දෙයක්.... බැරි වෙලාවත් ඔයාලගේ phone එකේ Software අවුල් ගියොත් ඔයාලට ආයේ Software එක ගහන්ඩ වෙනවනේ ඒ කියන්නේ Firmware එක අයේ අලුතින් දාන්න ඕන ..... ඒ වගේම අලුත්ම Features එක්ක අලුත්ම Software Version එක බාවිතා කරන්න ඕනනං අපි ඉතිං සාමාන්‍යෙයන් කරන්නේ Mobile Repairing Shop එකකට අරං යන එකනේ!!!! බැරි වෙලාවත් ඒ Shops වල අපේ phone එකට මැච් වෙන Firmware එක තිබුනේ නැත්තං ඉතිං අපිට කරන්න දෙයක් නැනේ !!!!!
                                           මම අද දෙන්න යන්නේ මේකට විසදුමයි මේක free දෙන සොෆ්ට්වෙයා එකක්
මේකෙන් අපේ Mobile Phone එකේ IMEI එකට ගැලපෙන Firmware එකම බාගන්න පුලුවන් !!!!

                                                Download From Here 
                               Click HERE

මෙම ලිපියේ දෙවනි කොටස මගින් SOFTWARE BOX නැතුව Data Cable එක USE කරලා Nokia Mobile Phone එක නිවැරදිව Flash කරන ආකාරය බලාපොරොත්තු වන්න!!!!!
                                                       එහෙනං අපි ගියා ලිපිය ගැන ඔයාලගේ  අදහස් බලාපොරොත්තු වෙනවා!!!!!

Contact US - C.K.4.U (Facebook Group)

DvD හා Blu ray බලන්න පට්ටම player එක

 Cyberlink Power DVD



කට්ටිය බලනවා ඇති මොකද මේ players ම දෙන්නේ කියලා !!!! දැං ඉතිං නිවාඩු කාලෙනේ ගොඩක් අය මේ කාලේ තමයි Films ,Tv series එහෙම බලන්නේ !!! නිවාඩු තිබ්බත් නැතත් මේවා බලන අපි වගේ කොල්ලොත් ඉන්නවා ඇ(lol).... 
                        power dvd කිව්වහම ඉතිං බහුතරයක් දන්නවා .... මේක ගොඩක්ම හොද ඉහලම මට්ටමේ තියෙන media player එකක් හොදේ.... අපි රු80 රු60 මිලදි ගන්න movie collection තියෙන ඒ කිව්වේ එකේ Film 6,7 ඔබලා තියෙන ඊට වඩා තියෙන ඒවත් තියෙනවා ..... ඒ වගේම Bluray Dvd බලන්න මේක තරම් සුපිරි player එකක් තවත් නැ!!!!!
                           ඒ වගේම 3D මුවිස් බලන්නත් පුලුවන් !!!!

               Cyber Link PowerDvD වැඩි විස්තර පහලින්
                                                           More Info

                                     Download From Torrent
                                                     Download Torrentfont-size: large;

Films TV series බලන්න පට්ටම Player එක

THE KMPLAYER 

ලංකාවේ විතරක් නෙවේ ලොකේම බහුතරයක් පාවිච්චි කරන්නේ මේ player එක තමා!!! මේ ලගකදි මේකේ අලුත් Version එකක් දාලා තිබුනා දැක්කා .... ඒක නිසා තමා අද මේක ගැන ලියන්න හිතුනේ !!!!!මේක ගැන ඉතිං හුගක් අය දන්න නිසා වැඩිය කියන්ඩ ඕන නැනේ !!!!
       
                 KM player එක පිලිබද වැඩි විස්තර පහත ලින්ක් එකෙන් ලබාගන්න පුලුවන්
                                                             Click Here

                 KM player බාගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න
                                                             Click Here

හුග කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නේ !!!ඒක නිසා අද එක දිගටම post කිහිපයක්ම දානවා !!!
Contact Us - C.K.4.U (Facebook group)