Social Icons

CK4U

Pages

Wednesday, July 11, 2012

සුපිරි pc game එකක විකාශනය ---: Call of Duty :---


හුග කාලෙකින් තමා blog එකට post එකක් දාන්නේ!! මොකද අපේ බ්ලොග් එකේ තිබුන පොඩි තාක්ෂනික දෝෂයක් නිසා තමයි අලුත් ලිපියක් දාන්න පරක්කු වුනේ !!!
                  අද මම ඔයාලට දෙන්න යන්නේ වැදගත් දෙයක් !!! එක ඉතිං තීරනය වෙන්නේ තම තමන්ගේ අවශ්‍යතාව මත තමා!!! lol මම අද ඔයාලට කියන්නේ Call of Duty ගේම් එක ගැන!! මේක ගැන ඉතිං හැමෝම දන්නවා ඇති! මම ඔයාලට මේකේ පලවෙනි එකේ ඉදලා මේවෙනකං ඇවිල්ලා තියෙන වර්ෂන් ගැන අවබොධයක් ඔයාලට පොඩි අව‍බෝධයක් ලබාදෙන්නයි හදන්නේ!!!!

Call of Duty 1(2003/10/29)


මෙක තමා පලවෙනි ගේම් එක මේකට පාදක වෙලා තියෙන්නේ ලෝක යුද්දය (1 එකද 2එකද කියලා හරියටම දන්නැ) සුපිරි ගේම් එකක් මම ඉවර වෙනකංම ගැහුවා!!!
         Download Here
            
Call of Duty 2 (2005/10/25)
 
call of duty 2 ‍ගේම් එකනං මම ගහපු පට්ටම ගේම් එකක් !!මේකටනං පාදක වෙලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්දයයි!! මෙහිදි red army, British army,us army වගේ හමුදවල් තුනක Soldiers ලා 3න් දෙනේක් මෙහෙය වන්න අපට හැකියාවක් ලැබෙනවා !!! අපට මෙහිදි යුධ වදින්න තිබෙන්නේ ජර්මන් හමුදාවට එරෙහිවයි!!!
                                        Download Here

Call of Duty 3(2006/11/07)
මේක playStation වලට ආපු game එකක්!!!!


Call of Duty 4 Modern Warfare(2007/11/07)


Download Here

Call of Duty 5 World at War(2008/07/09)


මේක තමා Call of Duty game series එකේ දෙවෙනි  ලෝක යුද්ධය පාදකකරගනිමින් ආ අවසාන game එක.
මේකේ graphic කොලිටි එක ගැනනං කතා කරලා වැඩක් නැ ඒ තරමට කොලිටි!!!! ඒ වගේම අනෙක් ඒවාට සාපේක්ෂව ටිකක් අමාරුයි!!! කලින් ගේම් වල තිබුන නැති ආයුධ එහෙම මේ ගේම් එකේ තියෙනවා!!!

 Download Here

Call of Duty 6 Modern warfare 2(2009/11/10)


මේක ගැන වැඩි විස්තර මමනං දන්නැ මොකද මේක මම play කරලා නැ!මේකේ තියෙන්නේ Call of Duty 4 modern warfare එකේ ඉතුරු ටිකයි! මේකේත් captain Price ගේ චරිතය මෙන්ම කලින් ගේම් එකේ තිබුන Features අඩංගු වෙනවා!!!!

Download Here

Call of Duty Black Ops(2010/09/10)


මේ ගේම් එක ගැන ටිකක් වැඩිපුර කතාකරන එක හොදයි මොකද මේක ගොඩක් Famous ඒ වගේම කලින් ගේම් වලට හාත්පසින්ම වෙනස් තේමාවකට හිමිකම් කියන ගේම් එකක් !!! ඒ වගේම වාර්තා රැසකට හිමිකන් කියන Activision මගින් මෙතෙක් ඉදිරිපත් කරන ලද සාර්ථකම ගේම් එකක්!!! මේකේ තේමාව ගැන කතාකලොත් මෙහි ඇතුලත් වන්නේ Cold war සීතල යුද්ධය හා වියට්නාම් යුද්ධය පදනම් වී ඇති යුද්ධ වේ.graphic කොලිටි එක ඉතා ඉහල මට්ටමක ඇත.

Download Here

Call of Duty Modern Warfare 3(2011/05/11)

Download Here
Call of Duty Black Ops 2(2012/11/13)


මේක තාම release වෙලා නැ. 2012/11/13 දින මෙය release වේ!!!

එහෙනං යාලුවනේ මම හිතනවා මෙම ලිපිය හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා !!! එහෙනං ඉතිං අඩුපාඩු තියෙනවනං අපිට කියන්න !!! සයිට් එකට කැමතිනං Follow පාරකුත් දාගෙන යන්න!!!
 Contact Us -: Facebook group = C.K.4.U






















































































2 comments: