Social Icons

CK4U

Pages

Thursday, July 19, 2012

අපේ ආරක්ෂාවට හැංගි හැංගි අන්තර්ජාලයේ සැරිසැරීම

බ්ලෝග් එක පැත්තේ ආවේ හුග කාලෙකින් ෆිල්ම් එකක් ගැන පොස්ට් එකක් දාන්ඩත් හිතලා එක්කෝ අයේ film ගැන ඕන නැ අපි එක දිගටම ෆිල්ම්ස් Tv Series ගැන post දැම්මනේ එක නිසා ටිකක් කාලොචිත topic එකක් ගැන දාන්න හිතුවේ!!!! 
 මට මේක මුලින්ම අදහස ආවේ Hackrish ගේ අතිෂයින් වැඩිහිටියන්ට පමණයි හා ටොනිගේ  " ඇරං ඉන්න රෙදි වහගන්න " යන post දෙක කියවව්වට පස්සෙයි!!!!
     
 ඒ ලිපි වලට පහලින් පිවිසෙන්න
ටොනියගේ ඇරං ඉන්න රෙදි වහගන්න 
Hackrish අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+) 

ඔයාලා ඒ ලිපි කියවලා අදහසක් ගන්ඩ ඇති කියලා හිතනවා!! දැන් අපි වැඩෙට බහිමු  "ip Address" කියන්නේ මොකක්ද සරලම උත්තරේ නං අන්තර්ජාලයේ අපි සැරිසරද්දි අපේ ලිපිනය තමා මේ Ip Address එක කියන්නේ !!!!! address එකෙන් ඉතිං අපිට ඉන්න තැන හොයාගන්න පුලුවන්නේ ඒ වගේ තමා මේකත්!!!!
                               ලංකාවේ අපිට මේකේන් තියෙන අවුල තමා අපේ රටේ IP Address එකකින් නෙට් එකට ලොග් වෙද්දි සමහර වෙබ් අඩවි උපරිම සේවාවක් ලබාදෙන්නේ නැ සමහර සයිට් වලට යන්න දෙන්නේත් නැ.......... අනිත් අවුල තමා අපේ රටෙන්ම Block කරලා තියෙන වෙන රටවල් වල සයිට් වලට මෙන්ම දේශීය සයිට් වලටත් යන්න ලැබෙන්නේ නැ.........
                  කලින් කියපු අවුල් එන්නේ අපේ Original IP වලින් නෙට් එකට ලොග් වුනොත් තමා ඒක නිසා අපිට කරන්න තියෙන්නේ Fake IP එකක් යොදාගෙන Internet එකට Log වෙන එකයි.. මේකට ඉතිං ගොඩක් විධි නං තියෙනවා Safety ම විදිහ ගැන බලමු

Hotspot Shield  

 
              Download Here

Real Hide IP

Download Here

Easy Hide IP

Download Here

මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්ඩ ඇති කියලා එහෙනං ඉතිං ආයෙත් අලුත් දෙයක් එක්ක හම්බවෙමු!!!!!!

Contact Us :- C.K.4.U (Fb group)

No comments:

Post a Comment