මේක නං ටිකක් පරණ මුවි එකක් ඒත් පට්ටම ෆිල්ම් එකක් කියලා කියන්ඩ පුලුවන් මොකද මේකත් Blood Diamond වගේ ෆිල්ම් එකක් !!! ඒ කියන්‍නේ නයිජිරියාවේ විප්ලවවාදින්‍ගෙන් පිරිසක් බේරාගෙන එන කතාවක් තමා මේකට පාදක වෙලා තියෙන්‍නේ!!!!
ඒ වගේම මේ මුවි එකේ යුද්ධයේ සැබැ තත්වය ඒ අකාරයෙන්ම වගේ තියෙනවා... ජාතිවාදය හමේ පාට මොකක්ද කියන එකට වඩා මිනිස් කම උතුම් කියලා අද අපේ සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් මේකෙන් අපිට ලැබෙනවා......
මේක හිරු TV එකෙත් පෙන්නුවාලු ඒත් බලපු නැති අය ඉන්නවානං අනිවාර්යයේන් බලන්න ඕන ෆිල්ම් එකක්!!!!! මොකද Bruce Willies මේකේ ඉතාමත් සාර්ථක රංගනයක යෙදෙනවා!!!!
720p Direct Links 550mb
මෙකේ Premium Download කියන Button එක Click කරන්න
720p BRrip YIFY torrent 697mb
එහෙනං අපි ගියා !!!!!!
Contact Us :- FB Group = C.K.4.U
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment