Social Icons

CK4U

Pages

Wednesday, June 6, 2012

DvD වල quality එක බාල නොකර Size එක අඩු කර බැක්අප් තබාගැනිම !! No 1 DVD ripper!!

                                DVD fab DvD RippeR

අද අපි ඔයාලට දෙන්න යන්නෙ තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මේක ඉතිං ගොඩක් වැදගත් වෙන්නේ ෆිල්ම්ස් බලන අයට තමා!!! මොකද අපි බලන මූවි එක නියම මූවි එකක් නම් $$ අපි එකේ කොපියක් අපේ pc එකට අනිවා දාගන්නවනේ ඒත් අපේ සමහර අයට තියෙන problem එකක් තමා hard disk එකේ ඉඩ මදි වෙන ඒක...
අද ඔය සමහර Shops වල HD Movies කියලා විකුණන DVD එකක තියෙන්නේ බොහෝ විට එක ෆිල්ම් එකයිනේ!!! මේ ෆිල්ම් එක අපේ pc එකට කොපි කරනවා කියන්නේ අඩුම තරමේ 3GB වත් යන‍වා!!!ඇත්තටම මේකේන් වෙන්නේ 2gb විතර නිරපරාදේ නාස්ති වෙන එක !! මම අද ඔයාලට දෙන සොෆ්ට් එකෙන් මේ 3gb මුවි එක අවම වශයෙන් 700mb වගේ ගානකට අඩු කරගන්න පුලුවන් quality එක අඩු නොකරගෙන ...ඒ වගේම .avi .mp4 .mkv වගේ ඔනම format එකකින් මේ ෆිල්ම් එක අපේ pc එකට සේව් කරගන්න පුලුවන්!!!!!


DVD FAB DVD RIPPER FULL VERSION
     වැඩි විස්තර සදහා    More info



Torrent Link
   Link 2

Direct Link 

මම නං නිර්දේශ කරන්නේ torrent link වලින් ඩවුන්ලෝඩ් කරගන්න කියලා මොකද මම use කරන්නේ එහේම බාගත්තු එකක් mediafire link එකේ තියෙන එකත් අවුලක් නෑ ඔයාලගේ කැමැත්තක් !!!!!!
මේ post එකෙන් ඔයාලා යමක් ඉගෙනගත්තා කියලා හිතනවානං comment එකකුත් දාලා blog එකට කැමතිනං follow පාරකුත් දාලා යන්න!!! එහෙනං තවත් වැදගත් ලිපියකින් හම්බවෙමු!!!! 

1 comment:

  1. ela ela macho digin digatama karagena yanna jayawewa!!!!

    ReplyDelete