Social Icons

CK4U

Pages

Tuesday, August 14, 2012

ඕනම Nokia Firmware එකක් පහසුවෙන්ම බාගන්න

NAVIFIRM


ලංකාවේ බහුතරයක්ම භාවිතා කරන්නේ NOKIA ජංගම දුරකථනයි... ඒකට Nokia Phones වල තියෙන සරල බාවය නිසා ඒ කියන්නේ ඕනම කෙනෙකුට පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විමයි...
                                          අද මම මේ ඔයාලට දෙන 3වෙනි Post එක ඉතිං මම දෙන්ඩ හදන්නේ ඉතාමත් වැදගත් දෙයක්.... බැරි වෙලාවත් ඔයාලගේ phone එකේ Software අවුල් ගියොත් ඔයාලට ආයේ Software එක ගහන්ඩ වෙනවනේ ඒ කියන්නේ Firmware එක අයේ අලුතින් දාන්න ඕන ..... ඒ වගේම අලුත්ම Features එක්ක අලුත්ම Software Version එක බාවිතා කරන්න ඕනනං අපි ඉතිං සාමාන්‍යෙයන් කරන්නේ Mobile Repairing Shop එකකට අරං යන එකනේ!!!! බැරි වෙලාවත් ඒ Shops වල අපේ phone එකට මැච් වෙන Firmware එක තිබුනේ නැත්තං ඉතිං අපිට කරන්න දෙයක් නැනේ !!!!!
                                           මම අද දෙන්න යන්නේ මේකට විසදුමයි මේක free දෙන සොෆ්ට්වෙයා එකක්
මේකෙන් අපේ Mobile Phone එකේ IMEI එකට ගැලපෙන Firmware එකම බාගන්න පුලුවන් !!!!

                                                Download From Here 
                               Click HERE

මෙම ලිපියේ දෙවනි කොටස මගින් SOFTWARE BOX නැතුව Data Cable එක USE කරලා Nokia Mobile Phone එක නිවැරදිව Flash කරන ආකාරය බලාපොරොත්තු වන්න!!!!!
                                                       එහෙනං අපි ගියා ලිපිය ගැන ඔයාලගේ  අදහස් බලාපොරොත්තු වෙනවා!!!!!

Contact US - C.K.4.U (Facebook Group)

2 comments:

  1. Replies
    1. තැන්ක්ස් මචං ‍ගොඩ කා‍ලෙකින් ක‍මෙන්ට් එකක් දැක්‍‍කේ

      Delete