Social Icons

CK4U

Pages

Wednesday, April 11, 2012

Graphic Card ඵක ජව ගැන්වීම

   
අද අපිට තියෙන main problem ඵකක් තමා අපෙ graphic card ඵකේ මතක ධාරිතාව අඩු වීම.  ඉතිං ‍මෙ problem ඵක නිසා අපිට අලුතින් ඵන ‍games ඵහෙම play කරන්න බැරි වෙනවා. ඉතිං මම අද කියන්න යන්නෙ මෙ problem ඵකට විසදුම තමා graphic card ඵක overclock කරන ඵක. මෙක ඉතිං ‍පරිස්සමට කරන්න ඔන වැඩක් . ඉතිං මම කියලා දෙන්නෙ safety ම විදිය. මම මෙක මගේ nvidia geforce Gtx440ti හා nvidia geforce 7300se Graphic card වල අත්හදා බැලුවා . නියමට වැඩ !!!!!. මෙකට පොඩි සොෆ්ට්වෙයා ඵකක් ඔන වෙනවා ඵකේ links පහල තියෙනවා

ලොග් උනාට පස්සේ මෙ link එකත් use කරන්න පුලුවන්


ඔය site එකට ගියහම log in වෙන්න කියලා කියයි. මම username එකයි password එකයි දෙනවා. අයෙ ඔය කට්ටිය register වෙන්න ඔන නැ.
UserName = CK4uP
Password = hunterssnipers

තව එකක් මෙක බොහෝ ‍වෙලාවට support කරන්නෙ Nvidia & Ati Graphic card වලට තමා.
  මෙ post එක කියවලා යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නං Comment එකකුත් දාලා site එකට කැමති නං follw පාරකුත් දාලා යන්න!!!!!!!

8 comments:

  1. මතන් ඔන් බොර්ඩ් VGA එකට මේක හරියන්නෙ නැ නේද

    ReplyDelete
  2. මචං උබේ vga එකේ chipset එක එවපං overclocking tool එකක් තියෙනවනං අනිවා දෙන්නං උබ තමා පලවෙනි කමෙන්ට් එක දාලා තියෙන්නේ තැන්ක්ස් ආ!!!

    ReplyDelete
  3. Intel HD onboard 1 GB walata hariyana overclocking software ekak nadda

    ReplyDelete
    Replies
    1. කනිෂ්ක මචං මම ‍මේ ‍‍දෙන ලින්ක් ඒකට ගිහිල්ලා Try කරපං බලන්ඩ මම තව ටිකක් ‍හොයලම බ්‍‍ලෝග් ඒකට post එකක් දාන්නං

      http://semiaccurate.com/2012/04/23/overclocking-intels-hd-4000/

      Delete
  4. 210 එකට කොහොමද මේක වැඩ කරනවද

    ReplyDelete
  5. machan puluwannam mekata ekak kiyapanko.

    mobile intel R 4 series express chipset family
    mobile intel(R)gma4500m

    ReplyDelete