Social Icons

CK4U

Pages

Monday, August 20, 2012

Video Convert කරන්න හරියන සුපිරිම බඩුව

MEDIACONVERTOR




අපි අවශ්‍යම දෙයක් තමයි VideoConvetor එකක් කියන්නේ... ගොඩක් අය ඉතිං මේ දවස් වල පාවිච්චි කරන්නේ Total Video Convertor කියන එකනේ .. නමුත් සමහර අවස්ථා වලදි මේක බාවිතා කරන්න අපහසු තැන් එනවා ... ඒ කියන්නේ ඒක හොදනැ කියන එක නෙවේ ඇ!!! ඇත්තටම ඒ කන්වටර් එකත් හොදයි...
මම අද ඔයාලට දෙන්නේ ඉතාමත් හොද තත්වයේ තියෙන Convertor එකක් ...මේකේ Video විතරක් නෙවේ Audio, Pictures වගේ දේවලුත් Convert කරන්න පුලුවන් ....ඒ වගේම HD Quality, 3D වගේ පහසුකමුත් තියෙනවා ... එහෙනං වැඩි කතා ඕනි නැ මේක දාගේනම බලන්ඩකෝ එහෙනං.....


Download From Here

මම හිතනවා ලිපිය වැදගත් වෙන්ඩ ඇති කියලා එහෙනං අපි ගියා .... කැමතිනං කමෙන්ට් එකක් දාලා Follow කරන්න කැමති අය join වෙන්න මොකද ඉතිං එච්චරනේ මට මේකෙන් ලැබෙන්නේ!!!!

No comments:

Post a Comment