අද අපිට තියෙන main problem ඵකක් තමා අපෙ graphic card ඵකේ මතක ධාරිතාව අඩු වීම. ඉතිං මෙ problem ඵක නිසා අපිට අලුතින් ඵන games ඵහෙම play කරන්න බැරි වෙනවා. ඉතිං මම අද කියන්න යන්නෙ මෙ problem ඵකට විසදුම තමා graphic card ඵක overclock කරන ඵක. මෙක ඉතිං පරිස්සමට කරන්න ඔන වැඩක් . ඉතිං මම කියලා දෙන්නෙ safety ම විදිය. මම මෙක මගේ nvidia geforce Gtx440ti හා nvidia geforce 7300se Graphic card වල අත්හදා බැලුවා . නියමට වැඩ !!!!!. මෙකට පොඩි සොෆ්ට්වෙයා ඵකක් ඔන වෙනවා ඵකේ links පහල තියෙනවා
ලොග් උනාට පස්සේ මෙ link එකත් use කරන්න පුලුවන්
http://www.evga.com/precision/download/GeneralDownloading.aspx?file=evgaprecisionx.zip&survey=03.0.2
UserName = CK4uP
Password = hunterssnipers
තව එකක් මෙක බොහෝ වෙලාවට support කරන්නෙ Nvidia & Ati Graphic card වලට තමා.
මෙ post එක කියවලා යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නං Comment එකකුත් දාලා site එකට කැමති නං follw පාරකුත් දාලා යන්න!!!!!!!
මතන් ඔන් බොර්ඩ් VGA එකට මේක හරියන්නෙ නැ නේද
ReplyDeleteමචං උබේ vga එකේ chipset එක එවපං overclocking tool එකක් තියෙනවනං අනිවා දෙන්නං උබ තමා පලවෙනි කමෙන්ට් එක දාලා තියෙන්නේ තැන්ක්ස් ආ!!!
ReplyDeleteela
ReplyDeleteIntel HD onboard 1 GB walata hariyana overclocking software ekak nadda
ReplyDeleteකනිෂ්ක මචං මම මේ දෙන ලින්ක් ඒකට ගිහිල්ලා Try කරපං බලන්ඩ මම තව ටිකක් හොයලම බ්ලෝග් ඒකට post එකක් දාන්නං
Deletehttp://semiaccurate.com/2012/04/23/overclocking-intels-hd-4000/
210 එකට කොහොමද මේක වැඩ කරනවද
ReplyDeletemachan puluwannam mekata ekak kiyapanko.
ReplyDeletemobile intel R 4 series express chipset family
mobile intel(R)gma4500m
intel HD 4000 barida. lap ekak
ReplyDelete