Social Icons

CK4U

Pages

Thursday, August 16, 2012

Onboard VGA එකෙන් Games play කරන්න එපා වෙලාද ? මෙන්න විසදුම

Intel Extreme Tuning Utility (INTEL XTU) 



බ්ලොග් එකට එන කිහිපදෙනෙකුගේ ඉල්ලීම නිසා තමා මේ ලිපිය ලබාදෙන්නේ .. කලින් ලිපියක් අපි ඔබට ලබාදුන්න Graphic card එක overclock කරන විධිහ ගැන තිබුනු ලිපියේ අඩංගු Software එක බොහෝ දුරට Separate Graphic cards වලට විතරයි Support කරන්නේ ....
එක නිසා ගොඩක් අය අහලා තිබුනා Onboard VGA එක Overclock කරන Software එකක් ගැන ... ඔයාලට ඉතිං අවාට ගියාට එහෙම දෙයක් දෙන්ඩ බැනේ මොකද ඔයාලා මං ගැන විස්වාශය තියලානේ මගෙන් අහන්නේ!!!! එක නිසා මම මේක ගැන හොයද්දි ගොඩක් Softwares හම්බවුනා...ඒත් ඒ අතරින් හොදම එක විතරක් මම දෙන්නං!!!!
දැං ගොඩක් දුරට Computer Shops වල විකුනන්ඩ තියෙන PC වල තියෙන්නේ (on board vga නං) INTEL HD GRAPHICS නේ!!! ඒ ගැන වැඩිපුර විස්තර ඕනනං මෙතනින් යන්න .. ඒත් ඔයාලා දන්නවාත් ඇති මේ Chipset එක තියෙන්නේ intel MotherBoards වල විතරක් නෙවේ , Foxconn Asus Asrock Gigabyte Abit Motherboards වලත් තියෙනවා ....
මම මේ දෙන සොෆ්ට්වෙයා එක intel Boards වලනං වැඩ! නමුත් අනිත් මවුපුවරුවල වැඩකරයිද කියන එක ෂුවර් නැතෝ!!!! මම චෙක් කරෙත් intel board එකක තමා! 



තව එකක් ඔයාලා overclock කරන්නේ onboard vga එකක් එක නිසා ඒක පරිස්සමට කරන්ඩ ඕන කොහොමද ආරාක්ෂාකාරිව මේක කරන්නේ කියලා දැනගන්ඩ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න!!!

More info

 එහෙනං අපි ගියා තවත් අලුත් දෙයක් එකක් හම්බවෙමු පුලුවන්නං කමෙන්ට් එකක් දාලා කැමතිනං සයිට් එක Follow කරන්න!!!

Contact Us = C.K.4.U   ( FB group ) 

1 comment: