Social Icons

CK4U

Pages

Thursday, February 6, 2014

The Following American Television Drama



ඔන්න ඉතින් විස්තරයක් ලබාදෙනවා කියලා පොරොන්දු වුනා එක අරගෙන ආවා මේ කතාමාලාවේ 
ඇතුලාන්තය ගැන දල අදහසක් හැමෝටම ලබා දෙන්නම් එහෙනම් මේක ෆොක්ස් නාලිකාවේ 
තමයි විකාශනය ආරම්භකරේ ඒ වගේම Outerbanks Entertainment and Warner Bros. Television
හි නිෂ්පාදනයක් ඒ වගේම මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි කෙවින් විලියම්ස් ඉතින් මොහු ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ වැම්පයර් ඩයරිස් නිර්මාතෘ ද මොහු තමයි ඉතින් මේක අපරාධ හා කුතුහලය රැදුණු කතා මාලාවක් ..ප්‍රධාන චරිත වශයෙන් කෙවින් බේකෝන් හා ජේම්ස් පියෝර්ෆෝයි සම්බන්ධ වෙනවා ඉතින් මේ කතා මාලාවේ ඉගි ඉස්සරහට මොංවා වෙයිද කියලා අපි ඔයාලට වෙලාව ලැබෙන සැනින් මේ පිටුව යාවත්කාලින කරනවා ඉතින් ඔයාල මේ කතාව රසවිදින්න එහෙනම් !

Wednesday, February 5, 2014

Following S02 E01,E02,E03 HDTV



Episode 01

S02e01 720p 300MB
S02e01 720p 300MB link2

S02e01 480p 170MB
S02e01 480p 160MB

Episode 02

S02e02 720p 300MB
S02e02 720p 300MB

S02e02 480p 167MB
S02e02 480p 167MB

Episode 03

S02e03 720p 300MB
S02e03 720p 300MB

S02e03 480p 160MB
S02e03 480p 165MB

Black Salis 2014 American TV Series

BLACK SAILS


Black Sails Wiki                                                                                                             Black Sails IMDB

Black Sails රුපවාහිනි කතා මාලාව ගැන මම විස්තරයක් ලබා දෙනවා කිව්වනේ ඉතින් 
මගේ බ්ලොග් එක හරහා එක ලබාදෙන්න හිතුව මොකද තරමක් දිගු විස්තරයක් කරන්න 
වෙන නිසා ඉතින් මේ අවුරුද්දේ පටන් ගත්තු ඒ වගේම හොදම කතා මාලාවක් කියා 
හදුන්වන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේකට මෙච්චර අවධානයක් යොමු වුනේ 
මුහුදු කොල්ලකාරයෝ නිසා බව කිව්වොත් නිවැරදියි ..ඒ ඇයි කිව්වොත් මේක අපිට 
සුලබව පෙනෙන ඒ කියන්නේ නිතර නිතර පෙනෙන්න තියෙන දෙයක් නෙවේ .. ලංකාවේ 
අපිට නම් මේක ලොකු වෙනස් තේමාවක් ...



                 
STARZ නාලිකාවේ විකාශය අරම්භකරපු  මේ කතාවට පාදක වෙලා තියෙන්නේ රොබර්ට් ලුවිස් ස්ටීවන්සන් ගේ "නිධන් දුපත"  Treasure Island කියන නවකතාව  මෙතනින් ඒක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්    මේ පොත කියවලා නම් නැ සිංහල පරිවර්තනයක් හම්බුනොත් මම ලබා දෙන්නම් .. ඉතින් මේ කතා 
මාලාවේ විධායක නිෂ්පාදකයින් විදිහට අපි කවුරුත් හදුනන මයිකල් බේ (ට්‍රාන්ෆොමර්ස් /පර්ල් හාබර්)
වැනි චිත්‍රපට වල නිර්මාතෘ මෙන්ම  Brad Fuller(ටෙක්සාස් චේන්සොව්) ඒ වගේම Andrew Form දායක 
වෙලා තියෙනවා .. ඒ වගේම මේක තිර රචනය කරලා තියෙන්නේ Jonathan E. Steinberg හා  Robert Levine විසින්   පලවෙනි කොටස හා දෙවෙනි කොටස පිලිවෙලින් නීල් මාර්ෂල් හා සෑම් මිලර් ගේ අතින් (පිලිවෙලින්) අධ්‍යක්ෂණය සිදුවී තිබෙනවා ...




                     කතාව ඇතුලාන්තය ගැන මට හැගෙන විදිහට කිව්වොත් කැප්ටන් ෆ්ලින්ට් 
කියන්නේ නිධානය පසුපස පමණක් යන සල්ලි කෑදරයෙකු නොව  මොහු යටි සිතුවිල්ල තමා 
මුහුදු කොල්ලකාරයින්ටම කියා වෙනම පාලන ප්‍රදේශයක් සාදා ගැනීමයි ඒ වගේම මොහුට රජ වීමට අදහසකුත් තියෙනවා ඉතින් ඉස්සරහට අපි බලමු මොකද වෙන්නේ කියලා ඒ වගේම ස්ටාර්ස් නාලිකාව මේකේ දෙවෙනි කතා සමයත් දැනටම හදන්න තීරණය කරලා ඉවරයි ඉතින් අපි ඊලග කොටසේ උපසිරස එක්ක හමුවෙමු !




Sunday, February 2, 2014