Social Icons

CK4U

Pages

Thursday, February 6, 2014

The Following American Television Drama



ඔන්න ඉතින් විස්තරයක් ලබාදෙනවා කියලා පොරොන්දු වුනා එක අරගෙන ආවා මේ කතාමාලාවේ 
ඇතුලාන්තය ගැන දල අදහසක් හැමෝටම ලබා දෙන්නම් එහෙනම් මේක ෆොක්ස් නාලිකාවේ 
තමයි විකාශනය ආරම්භකරේ ඒ වගේම Outerbanks Entertainment and Warner Bros. Television
හි නිෂ්පාදනයක් ඒ වගේම මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි කෙවින් විලියම්ස් ඉතින් මොහු ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ වැම්පයර් ඩයරිස් නිර්මාතෘ ද මොහු තමයි ඉතින් මේක අපරාධ හා කුතුහලය රැදුණු කතා මාලාවක් ..ප්‍රධාන චරිත වශයෙන් කෙවින් බේකෝන් හා ජේම්ස් පියෝර්ෆෝයි සම්බන්ධ වෙනවා ඉතින් මේ කතා මාලාවේ ඉගි ඉස්සරහට මොංවා වෙයිද කියලා අපි ඔයාලට වෙලාව ලැබෙන සැනින් මේ පිටුව යාවත්කාලින කරනවා ඉතින් ඔයාල මේ කතාව රසවිදින්න එහෙනම් !

No comments:

Post a Comment