Social Icons

CK4U

Pages

Saturday, June 9, 2012

වසරේ පෙරලිකාර PC GAME එක Max payne 3


මේ දවස් වල ගොඩක් අය කතා කරන්නේ Max Payne 3 ගේම් එක ගැනනේ !!!මමත් මේක release වෙන්නේ කවද්ද කියලා ඇගිලි ගැන ගැන හිටියේ! මේක release කරේ නං මේ මාසේ 1වෙනිදා‍ මේකේ ගාන මම 4 වෙනිදා Shop එකකින් ඇහුවම මට කිව්වා මල්ලි මේකේ DVD 7ක් තියෙනවා රු 700ක් වෙනවා කියලා මමත් ඉතිං වෙන මොනවා කරන්නද !!! මට unlimited download තියෙන connection එකක් නැනේ මට තියෙන්නේ mobitel 8gb package එකනේ හරියට බැලුවොත් data limit එක වගේ 4ර ගුණයක් කොහේ Download ද නේ?
මමයි තව පොරකුයි සල්ලි දාලා මේක ගත්තා !!! මරූ ගේම ආ !!! Graphics එහෙම මාර කොලිටි!! මම play කරේ GTX 480ti කියන graphic card එකේ!!! 
              මේක මම torrent දාලා තියෙනවා දැක්කේ 5 වෙනිදා මම post එක දාන්න පරක්කු වුනේ නිකන්ම Link එක දිලා පච වැඩ කරන්න ඕන නෑ නේ !!!මම යාලුවෙකුට කියලා මේකේ 26gb කොපිය ඩවුන්ලොඩ් කරා ඊට පස්සේ ඒක දාලා බැලුවා අවුලක් නැ හොදට වැඩ!!! මමනං හිතන්නේ ගොඩක් අයට මේක Download කරන්න නං බැරිවෙයි!! මොකද 26gb සෙල්ලං ගානක් නේවෙනේ!! එක නිසා මම 10gb torrent Link එකකුත් දෙනවා!!! ඒක නං අපි ටෙස්ට් කරලා බැලුවේ නැ හොදේ!! හැබැයි ඒක වැඩ ආ
                                
                   Max payne System Requirements

LOWEST TESTED SPECS
  • Windows 7/Vista/XP PC (32 or 64 bit)
  • Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
  • 2GB System RAM
  • NVIDIA® GeForce 8600 GT 512MB RAM or AMD Radeon™ HD 3400 512MB RAM

LOW RECOMMENDED SPECS

  • Windows 7/Vista/XP PC (32 or 64 bit)
  • Intel Dual Core 3GHz or AMD equivalent
  • 3GB System RAM
  • NVIDIA® GeForce 450 512MB RAM or AMD Radeon™ HD 4870 512MB RAM

HIGH RECOMMENDED SPECS

  • Windows 7/Vista (32 or 64 bit)
  • Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
  • 3GB System RAM
  • NVIDIA® GeForce 480 1GB RAM or AMD Radeon™ HD 5870 1GB RAM

HIGHEST TESTED SPECS

  • Windows 7/Vista (64 bit)
  • Intel i7 3930K 6 Core x 3.06 GHZ or AMD FX8150 8 Core x 3.6 GHZ
  • 16GB System RAM
  • NVIDIA® GeForce® GTX 680 2GB RAM or AMD Radeon™ HD 7970 3GB RAM




                                                          Download From Here                              
26 GB LINK
10GB LINK 

                                     තව එකක් සහොදර බ්ලොග් අඩවියක් මගින් මේ pc game එක නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව තියෙනවා ඒ සදහා මේ link එක භාවිතා කරන්න
                                     Click Here 

මම හිතනවා දෙතුන් දෙනෙකුට හරි මේ post එක වැදගත් වුනා කියලා එහෙනං තවත් වැදගත් දෙයක් එක්ක ආයේ හම්බවෙමු!!!!!

 Facebook එකේ අපේ group එක පටන් ගත්තා ඒ පැත්තේත් එන්ඩ!!!! (Search box එකේ C.K.4.U කියලා type කරන්න request එකක් දාන්න)

No comments:

Post a Comment